Awathan Hade
🎵 2100 characters
⏱️ 4:23 duration
🆔 ID: 5492944
📜 Lyrics
අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ...

⏱️ Synced Lyrics
[00:14.38] අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
[00:25.24] ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
[00:36.04] නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
[00:47.49] අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
[00:57.89] අවතැන් හදේ සුසුමන් දැවේ
[01:03.15] හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
[01:08.64] හැබැහින් මගේ නොවුනා නොවේ
[01:14.21] හසඟන මගේ විතරක් නොවේ
[01:47.03] නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
[01:58.36] දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
[02:09.45] හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
[02:20.66] අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
[02:30.50] අවතැන් හදේ සුසුමන් දැවේ
[02:36.47] හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
[02:42.11] හැබැහින් මගේ නොවුනා නොවේ
[02:47.79] හසඟන මගේ විතරක් නොවේ
[03:06.46] මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
[03:17.68] මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
[03:28.57] නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
[03:39.82] අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...
[03:49.92] අවතැන් හදේ සුසුමන් දැවේ
[03:55.57] හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
[04:01.46] හැබැහින් මගේ නොවුනා නොවේ
[04:06.84] හසඟන මගේ විතරක් නොවේ...
[04:21.97]