Aya Kiyala Naa
🎵 2186 characters
⏱️ 4:00 duration
🆔 ID: 5492945
📜 Lyrics
ඇය කියලා නෑ
ආදරෙයි, මට ආදරෙයි කියා
මටත් හොරෙන්
මගේ සිගරට් අරගෙන කීතු කීතු කරලා
කුණු බක්කියකට විසි කරලා තිබුණා
ඒත්...
ඇය කියලා නෑ, නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වන සිතේ
සඟවන් සිතුවිලි ඇගේ
තව දුරටත් දුක ගෙනෙනා
මෙයදෝ...
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ඇය කියලා නෑ
මගේ ලඟම
මගෙ ලොවම වී
ඉන්නවැයි කියා
තනිවන හැම මොහොතකදී
ලැබුණා උණුහුම නොඅඩුව මට ඇයගෙන්
ඒ පහසින් මා මත් වී සිටියට කවදත්
ඇය කියලා නෑ, නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වන සිතේ
සඟවන් සිතුවිලි ඇගේ
තව දුරටත් මා රවටන
මෙයදෝ...
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
නෑ, ඇය කියලා නෑ
නෑ, නෑ, කියල නෑ
ආදරෙයි, මට ආදරෙයි කියා
මටත් හොරෙන්
මගේ සිගරට් අරගෙන කීතු කීතු කරලා
කුණු බක්කියකට විසි කරලා තිබුණා
ඒත්...
ඇය කියලා නෑ, නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වන සිතේ
සඟවන් සිතුවිලි ඇගේ
තව දුරටත් දුක ගෙනෙනා
මෙයදෝ...
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ඇය කියලා නෑ
මගේ ලඟම
මගෙ ලොවම වී
ඉන්නවැයි කියා
තනිවන හැම මොහොතකදී
ලැබුණා උණුහුම නොඅඩුව මට ඇයගෙන්
ඒ පහසින් මා මත් වී සිටියට කවදත්
ඇය කියලා නෑ, නෑ
සත්තයි වටහා ගන්නට බෑ
සිර කුටියක් වන සිතේ
සඟවන් සිතුවිලි ඇගේ
තව දුරටත් මා රවටන
මෙයදෝ...
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ආදරේ කියන්නේ
කියා ඇය සිතන්නේ
නොකියා ඇය කරන්නේ
කරා නම් නොකීවේ
මා සිතින් තැවෙන්නේ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
ඇය කියලා නෑ
නෑ, ඇය කියලා නෑ
නෑ, නෑ, කියල නෑ
⏱️ Synced Lyrics
[00:46.45] ඇය කියලා නෑ
[00:50.49] ආදරෙයි, මට ආදරෙයි කියා
[01:01.43] මටත් හොරෙන්
[01:02.77] මගේ සිගරට් අරගෙන කීතු කීතු කරලා
[01:07.87] කුණු බක්කියකට විසි කරලා තිබුණා
[01:11.85] ඒත්...
[01:12.73] ඇය කියලා නෑ, නෑ
[01:19.96] සත්තයි වටහා ගන්නට බෑ
[01:25.44] සිර කුටියක් වන සිතේ
[01:28.30] සඟවන් සිතුවිලි ඇගේ
[01:31.16] තව දුරටත් දුක ගෙනෙනා
[01:33.87] මෙයදෝ...
[01:36.91] ආදරේ කියන්නේ
[01:39.58] කියා ඇය සිතන්නේ
[01:42.35] නොකියා ඇය කරන්නේ
[01:45.01] කරා නම් නොකීවේ
[01:47.73] මා සිතින් තැවෙන්නේ
[01:53.41] ආදරේ කියන්නේ
[01:56.07] කියා ඇය සිතන්නේ
[01:58.79] නොකියා ඇය කරන්නේ
[02:01.49] කරා නම් නොකීවේ
[02:04.19] මා සිතින් තැවෙන්නේ
[02:08.32] ඇය කියලා නෑ
[02:12.23] මගේ ලඟම
[02:14.78] මගෙ ලොවම වී
[02:18.35] ඉන්නවැයි කියා
[02:22.94] තනිවන හැම මොහොතකදී
[02:25.50] ලැබුණා උණුහුම නොඅඩුව මට ඇයගෙන්
[02:29.79] ඒ පහසින් මා මත් වී සිටියට කවදත්
[02:34.42] ඇය කියලා නෑ, නෑ
[02:41.88] සත්තයි වටහා ගන්නට බෑ
[02:47.35] සිර කුටියක් වන සිතේ
[02:50.22] සඟවන් සිතුවිලි ඇගේ
[02:52.91] තව දුරටත් මා රවටන
[02:55.62] මෙයදෝ...
[02:58.69] ආදරේ කියන්නේ
[03:01.37] කියා ඇය සිතන්නේ
[03:04.15] නොකියා ඇය කරන්නේ
[03:06.84] කරා නම් නොකීවේ
[03:09.51] මා සිතින් තැවෙන්නේ
[03:15.15] ආදරේ කියන්නේ
[03:17.70] කියා ඇය සිතන්නේ
[03:20.58] නොකියා ඇය කරන්නේ
[03:23.26] කරා නම් නොකීවේ
[03:26.08] මා සිතින් තැවෙන්නේ
[03:51.94] ඇය කියලා නෑ
[03:57.58] ඇය කියලා නෑ
[04:02.92] ඇය කියලා නෑ
[04:07.55] නෑ, ඇය කියලා නෑ
[04:13.96] නෑ, නෑ, කියල නෑ
[04:21.41]
[00:50.49] ආදරෙයි, මට ආදරෙයි කියා
[01:01.43] මටත් හොරෙන්
[01:02.77] මගේ සිගරට් අරගෙන කීතු කීතු කරලා
[01:07.87] කුණු බක්කියකට විසි කරලා තිබුණා
[01:11.85] ඒත්...
[01:12.73] ඇය කියලා නෑ, නෑ
[01:19.96] සත්තයි වටහා ගන්නට බෑ
[01:25.44] සිර කුටියක් වන සිතේ
[01:28.30] සඟවන් සිතුවිලි ඇගේ
[01:31.16] තව දුරටත් දුක ගෙනෙනා
[01:33.87] මෙයදෝ...
[01:36.91] ආදරේ කියන්නේ
[01:39.58] කියා ඇය සිතන්නේ
[01:42.35] නොකියා ඇය කරන්නේ
[01:45.01] කරා නම් නොකීවේ
[01:47.73] මා සිතින් තැවෙන්නේ
[01:53.41] ආදරේ කියන්නේ
[01:56.07] කියා ඇය සිතන්නේ
[01:58.79] නොකියා ඇය කරන්නේ
[02:01.49] කරා නම් නොකීවේ
[02:04.19] මා සිතින් තැවෙන්නේ
[02:08.32] ඇය කියලා නෑ
[02:12.23] මගේ ලඟම
[02:14.78] මගෙ ලොවම වී
[02:18.35] ඉන්නවැයි කියා
[02:22.94] තනිවන හැම මොහොතකදී
[02:25.50] ලැබුණා උණුහුම නොඅඩුව මට ඇයගෙන්
[02:29.79] ඒ පහසින් මා මත් වී සිටියට කවදත්
[02:34.42] ඇය කියලා නෑ, නෑ
[02:41.88] සත්තයි වටහා ගන්නට බෑ
[02:47.35] සිර කුටියක් වන සිතේ
[02:50.22] සඟවන් සිතුවිලි ඇගේ
[02:52.91] තව දුරටත් මා රවටන
[02:55.62] මෙයදෝ...
[02:58.69] ආදරේ කියන්නේ
[03:01.37] කියා ඇය සිතන්නේ
[03:04.15] නොකියා ඇය කරන්නේ
[03:06.84] කරා නම් නොකීවේ
[03:09.51] මා සිතින් තැවෙන්නේ
[03:15.15] ආදරේ කියන්නේ
[03:17.70] කියා ඇය සිතන්නේ
[03:20.58] නොකියා ඇය කරන්නේ
[03:23.26] කරා නම් නොකීවේ
[03:26.08] මා සිතින් තැවෙන්නේ
[03:51.94] ඇය කියලා නෑ
[03:57.58] ඇය කියලා නෑ
[04:02.92] ඇය කියලා නෑ
[04:07.55] නෑ, ඇය කියලා නෑ
[04:13.96] නෑ, නෑ, කියල නෑ
[04:21.41]