Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Chanchala Hangumaka

👤 Sanka Dineth 🎼 Chanchala Hangumaka ⏱️ 3:58
🎵 2652 characters
⏱️ 3:58 duration
🆔 ID: 5493073

📜 Lyrics

චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුලැල් එනවාමයි හඳ පානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
පැන සීමාවන් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ

ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ළංවෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ

⏱️ Synced Lyrics

[00:17.28] චංචල වී හැඟුම් රැයක් ගානේ
[00:21.92] කඳුලැල් එනවාමයි හඳ පානේ
[00:26.03] පායා දියවී යන දේදුන්නේ
[00:30.32] දියවී යනවා ඔය ආදරේ
[00:34.62] ඔබ ආ ලෙසටම ආයේ වෙන් වෙන එක වෙනවාමයි
[00:39.39] මායාවක්මයි ආදරේ
[00:43.61] මායාවක්මයි ආදරේ
[00:47.67]
[01:38.03] චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ
[01:42.07] කඳුලට ඈයි අඬ ගසන්නේ හඳ පානේ
[01:45.55] යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
[01:49.52] දේදුන්න කියන මායාවද ලුහු බැන්දේ
[01:53.42] ඔබ කී ලෙසටම ආයේ හමුවෙන එක වෙනවාමයි
[01:57.58] මායාවක්මයි ආදරේ
[02:01.49] මායාවක්මයි ආදරේ
[02:06.21]
[02:13.10] මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
[02:16.83] දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
[02:21.11]
[02:24.67] මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
[02:28.56] දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
[02:32.09] පැන සීමාවන් රස බලද්දී ආදරේ
[02:35.92] පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
[02:39.88] පැන සීමාවන් රස බලද්දී ආදරේ
[02:43.68] පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ
[02:47.56] ඔබ කී ලෙසටම ආයේ
[02:49.83] දුක නම් ළංවෙනවාමයි
[02:51.73] මායාවක්මයි ආදරේ
[02:55.64] මායාවක්මයි ආදරේ
[02:59.67]
[03:07.17] ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
[03:11.15] ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
[03:16.78]
[03:18.89] ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
[03:22.78] ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ
[03:26.33] දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
[03:30.16] ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
[03:33.90] දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
[03:37.77] ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවනා සේ
[03:41.78] ඔබ කී ලෙසටම ආයේ
[03:43.91] පාළුව ළංවෙනවාමයි
[03:45.97] මායාවක්මයි ආදරේ
[03:49.70] මායාවක්මයි ආදරේ
[03:51.36]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings