Daasa Themila (feat. Infaas & Devashri) – Single
🎵 1702 characters
⏱️ 3:46 duration
🆔 ID: 5493113
📜 Lyrics
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා
සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්රියේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ආදරේ හින්දා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා
සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්රියේ
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා
දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ආදරේ හින්දා
⏱️ Synced Lyrics
[00:34.18] දෑස තෙමිලා හීන පෙඟුනා
[00:36.84] ඔබට තිබු ආදරේ හින්දා
[00:46.48] ඔබම පතලා සිතැඟි ගලපා
[00:49.94] ආදරේ ටජ් මහලක් බැන්දා
[00:59.54] සුවඳ හමනා සුළඟකට මා
[01:02.89] ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
[01:12.29] හිතද හැදුනා දුකද දැනෙනා
[01:16.05] වෙනතකට ජීවිතේ දුන්දා
[01:33.04] දෑස තෙමිලා හීන පෙඟුනා
[01:35.91] ඔබට තිබු ආදරේ හින්දා
[01:45.43] දුක නැල්ලූ ආදරේ
[01:48.66] උණුසුමෙන් ඈත් නොවේ
[01:51.85] අමතක කලත් මෙසේ
[01:55.15] මතකේ හෙටත් තියේ
[01:58.20] පිළිගන්න බෑ ලඳේ
[02:01.36] පලිගන්න නම් නොවේ
[02:04.80] එහෙනම් වෙනස් වුනේ
[02:07.69] දෛවයයි වෙන් කලේ
[02:11.66] දෑස තෙමිලා හීන පෙඟුනා
[02:14.78] ඔබට තිබු ආදරේ හින්දා
[02:24.47] ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
[02:29.82] ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
[02:36.43] සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
[02:42.77] අදහන්න බෑ සත්තයි ප්රියේ
[02:49.96] දෑස තෙමිලා හීන පෙඟුනා
[02:53.44] ඔබට තිබු ආදරේ හින්දා
[03:02.76] හිතද හැදුනා දුකද දැනෙනා
[03:06.31] වෙනතකට ජීවිතේ දුන්දා
[03:16.36] දෑස තෙමිලා හීන පෙඟුනා
[03:19.48] ඔබට තිබු ආදරේ හින්දා
[03:25.06] ආදරේ හින්දා
[03:36.05]
[00:36.84] ඔබට තිබු ආදරේ හින්දා
[00:46.48] ඔබම පතලා සිතැඟි ගලපා
[00:49.94] ආදරේ ටජ් මහලක් බැන්දා
[00:59.54] සුවඳ හමනා සුළඟකට මා
[01:02.89] ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
[01:12.29] හිතද හැදුනා දුකද දැනෙනා
[01:16.05] වෙනතකට ජීවිතේ දුන්දා
[01:33.04] දෑස තෙමිලා හීන පෙඟුනා
[01:35.91] ඔබට තිබු ආදරේ හින්දා
[01:45.43] දුක නැල්ලූ ආදරේ
[01:48.66] උණුසුමෙන් ඈත් නොවේ
[01:51.85] අමතක කලත් මෙසේ
[01:55.15] මතකේ හෙටත් තියේ
[01:58.20] පිළිගන්න බෑ ලඳේ
[02:01.36] පලිගන්න නම් නොවේ
[02:04.80] එහෙනම් වෙනස් වුනේ
[02:07.69] දෛවයයි වෙන් කලේ
[02:11.66] දෑස තෙමිලා හීන පෙඟුනා
[02:14.78] ඔබට තිබු ආදරේ හින්දා
[02:24.47] ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
[02:29.82] ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
[02:36.43] සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
[02:42.77] අදහන්න බෑ සත්තයි ප්රියේ
[02:49.96] දෑස තෙමිලා හීන පෙඟුනා
[02:53.44] ඔබට තිබු ආදරේ හින්දා
[03:02.76] හිතද හැදුනා දුකද දැනෙනා
[03:06.31] වෙනතකට ජීවිතේ දුන්දා
[03:16.36] දෑස තෙමිලා හීන පෙඟුනා
[03:19.48] ඔබට තිබු ආදරේ හින්දා
[03:25.06] ආදරේ හින්දා
[03:36.05]