Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Dan Sepada

👤 Wasthi 🎼 Dan Sepada ⏱️ 2:55
🎵 3667 characters
⏱️ 2:55 duration
🆔 ID: 5493126

📜 Lyrics

රෑ 10 වෙනකොට මම ගොඩක් නිදි
ජනාධිපති නෙවේ මම ගොඩක් මිටි
69 ලක්සෙට ගොඩක් sorry
Very sorry, Very very sorry, Ah

රත්රං හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ්
යනකොට දැනෙනවා මගෙ කරගන් යං
වෙරමිනි නාඹර වැස්සිය ජහ් ජහ්
කිට මරාගෙන දෙමු ගමටම කැටයම්

අනං මනං නම් බානා
තුරුලට වී මට තව සැප ඕනා
බලං ඉන්නෙ අන්දර වැට ළඟ කෝ නෝනා
තත්පර ගානකට අපි යමුද කබානා

පලමු රබානක් ගන්නෙපා ගානක්
අද වගේ හම්බෙමු ලබන සුමානත්
ඉඟි බිඟි පානා sexy banana
හවසට එනවද butt short දාලා

අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා
උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා
තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා
මනහාරියේ මගෙ යෝදියේ
සැපද තව ඕනා? (Ah, නෝනා)

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

අඳින බිකිනි මේ මාසෙ නිකිනි
සුබ නිමිති බලං කමු ළපටි නිවිති
රන් කිකිළි මූණ රවුම් පැතලි රහට සැදි
කැවිලි පැවිලි ගෙන සැණකෙළි බලං යමු Italy

උඩ පැනගෙන කෙරුවට Tik Tok
රවුමට බෝලය වගෙ පිං පොං
උර තලයට ඇති කලේ කිං කොං
යක්ඛ පුතෙක් වෙන්ඩ දඟලන්නෙ බොල

මොක්කුද බං මේ කොක්කු
රඟනවා වාගේ අත දරු බබ්බු
අත බාල කරලම ගහුවා තුරුම්පු
ආසද කන්ඩ මේ පාර සෙරෙප්පු

මම මට්ටු නම් වෙන් නෑ තට්ටු මොකෝ
හෙප්පුව දෙන්න වලිප්පුව දෝ
තොරොම්බල් සක්කරවට්ටමේ show
රට්ටු හිනස්සන්න ගත්ත අය කෝ

අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා
උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා
තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා
මනහාරියේ මගෙ යෝදියේ
සැපද තව ඕනා? (Ah, නෝනා)

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

සැපද? Ah
සැපද? Hmm
සැපද? දැන් සැපද?

දැන් සැපද? දැන් සැපද?

⏱️ Synced Lyrics

[00:18.33] රෑ 10 වෙනකොට මම ගොඩක් නිදි
[00:20.84] ජනාධිපති නෙවේ මම ගොඩක් මිටි
[00:23.37] 69 ලක්සෙට ගොඩක් sorry
[00:25.90] Very sorry, Very very sorry, Ah
[00:27.58] රත්රං හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ්
[00:30.70] යනකොට දැනෙනවා මගෙ කරගන් යං
[00:33.30] වෙරමිනි නාඹර වැස්සිය ජහ් ජහ්
[00:35.56] කිට මරාගෙන දෙමු ගමටම කැටයම්
[00:37.65] අනං මනං නම් බානා
[00:39.29] තුරුලට වී මට තව සැප ඕනා
[00:41.59] බලං ඉන්නෙ අන්දර වැට ළඟ කෝ නෝනා
[00:43.93] තත්පර ගානකට අපි යමුද කබානා
[00:46.01] පලමු රබානක් ගන්නෙපා ගානක්
[00:48.87] අද වගේ හම්බෙමු ලබන සුමානත්
[00:50.99] ඉඟි බිඟි පානා sexy banana
[00:53.27] හවසට එනවද butt short දාලා
[00:56.10] අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා
[01:00.65] උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා
[01:05.61] තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා
[01:09.92] මනහාරියේ මගෙ යෝදියේ
[01:12.80] සැපද තව ඕනා? (Ah, නෝනා)
[01:15.82] සැපද? Ah
[01:16.83] සැපද? Hmm
[01:17.80] සැපද? දැන් සැපද?
[01:20.54] සැපද? Ah
[01:21.46] සැපද? Hmm
[01:23.10] සැපද? දැන් සැපද?
[01:24.93] සැපද? Ah
[01:25.92] සැපද? Hmm
[01:27.85] සැපද? දැන් සැපද?
[01:29.42] සැපද? Ah
[01:30.96] සැපද? Hmm
[01:31.90] සැපද? දැන් සැපද?
[01:36.29] අඳින බිකිනි මේ මාසෙ නිකිනි
[01:38.15] සුබ නිමිති බලං කමු ළපටි නිවිති
[01:40.89] රන් කිකිළි මූණ රවුම් පැතලි රහට සැදි
[01:43.49] කැවිලි පැවිලි ගෙන සැණකෙළි බලං යමු Italy
[01:45.56] උඩ පැනගෙන කෙරුවට Tik Tok
[01:48.14] රවුමට බෝලය වගෙ පිං පොං
[01:50.74] උර තලයට ඇති කලේ කිං කොං
[01:53.24] යක්ඛ පුතෙක් වෙන්ඩ දඟලන්නෙ බොල
[01:55.14] මොක්කුද බං මේ කොක්කු
[01:56.68] රඟනවා වාගේ අත දරු බබ්බු
[01:59.25] අත බාල කරලම ගහුවා තුරුම්පු
[02:01.81] ආසද කන්ඩ මේ පාර සෙරෙප්පු
[02:04.38] මම මට්ටු නම් වෙන් නෑ තට්ටු මොකෝ
[02:06.72] හෙප්පුව දෙන්න වලිප්පුව දෝ
[02:09.13] තොරොම්බල් සක්කරවට්ටමේ show
[02:11.45] රට්ටු හිනස්සන්න ගත්ත අය කෝ
[02:14.17] අපෙ ආදරේ ගැන මාත්තරාවට සාස්තරේ කිව්වා
[02:18.57] උඹෙ නේත්තරාවට හාන්සි වූ මට මහන්සි නෑ නෝනා
[02:22.90] තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි මොනාද තව ඕනා
[02:27.58] මනහාරියේ මගෙ යෝදියේ
[02:30.43] සැපද තව ඕනා? (Ah, නෝනා)
[02:33.43] සැපද? Ah
[02:34.89] සැපද? Hmm
[02:35.88] සැපද? දැන් සැපද?
[02:37.70] සැපද? Ah
[02:39.10] සැපද? Hmm
[02:40.17] සැපද? දැන් සැපද?
[02:42.83] සැපද? Ah
[02:43.77] සැපද? Hmm
[02:45.23] සැපද? දැන් සැපද?
[02:47.15] සැපද? Ah
[02:48.55] සැපද? Hmm
[02:49.69] සැපද? දැන් සැපද?
[02:52.28] දැන් සැපද? දැන් සැපද?
[02:54.56]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings