Danena Thuru Maa (Bakes by Music Oven)
🎵 1764 characters
⏱️ 5:02 duration
🆔 ID: 5493145
📜 Lyrics
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ
රහසක් වුණු මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
(දැනෙනා...)
(ආ...)
(ආ...)
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ
රහසක් වුණු මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
(දැනෙනා...)
(ආ...)
(ආ...)
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
⏱️ Synced Lyrics
[00:46.26] දැනෙනා තුරු මා
[00:49.53] ඉන්නද නුඹ ගාවින්
[00:52.84] මියෙනා දිනයේ
[00:55.94] කඳුලක රස විඳිමින්
[00:59.22] නුඹගේ පහසේ
[01:02.27] රහසක් වුණු මාගේ
[01:05.58] නොලියූ කවියේ
[01:08.70] පද එකිනෙක බිඳුනේ
[01:12.34] දැනෙනා සෙනෙහේ
[01:15.60] අයිතිය නැති මා
[01:18.87] කවුරුන්දෝ කියලා ඇසුවා
[01:25.26] අපගේ වරදේ
[01:28.47] ගැඹුරක් දැනෙනා
[01:31.67] දවසේ මොහොතක් මං සිතුවා
[01:38.13]
[02:00.33] නිල් පාටින් හැඩ මේ අහස
[02:06.90] ආදරේ දුක වින්දා ද
[02:13.14] මා ගාවින් උන් ඒ හීන
[02:19.60] පාවෙලා යනවා දුර ඈත
[02:26.02] නැවත හමු නොවන සංසාර ගීයේ
[02:32.53] හිතක තනි මකනවා
[02:38.84] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[02:45.34] කවුදෝ අපි සොයනවා
[02:50.91] දැනෙනා තුරු මා
[02:54.36] ඉන්නද නුඹ ගාවින්
[02:57.44]
[03:23.58] වෙන්වී යන බව දැන දැනම
[03:30.16] තාම හිත ඉල්ලන ඔය දෑත
[03:36.69] අහස ගුගුරා කිව් ඒ පුවත
[03:42.87] තේරුනා මට නම් කල් ඇතිව
[03:49.25] නැවත හමු නොවන සංසාර ගීයේ
[03:55.68] හිතක තනි මකනවා
[04:02.04] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[04:08.52] කවුදෝ අපි සොයනවා
[04:14.22] දැනෙනා තුරු මා
[04:17.68] ඉන්නද නුඹ ගාවින්
[04:20.37] (දැනෙනා...)
[04:27.35] (ආ...)
[04:36.87] (ආ...)
[04:46.35] දැනෙනා තුරු මා
[04:49.64] ඉන්නද නුඹ ගාවින්
[05:01.00]
[00:49.53] ඉන්නද නුඹ ගාවින්
[00:52.84] මියෙනා දිනයේ
[00:55.94] කඳුලක රස විඳිමින්
[00:59.22] නුඹගේ පහසේ
[01:02.27] රහසක් වුණු මාගේ
[01:05.58] නොලියූ කවියේ
[01:08.70] පද එකිනෙක බිඳුනේ
[01:12.34] දැනෙනා සෙනෙහේ
[01:15.60] අයිතිය නැති මා
[01:18.87] කවුරුන්දෝ කියලා ඇසුවා
[01:25.26] අපගේ වරදේ
[01:28.47] ගැඹුරක් දැනෙනා
[01:31.67] දවසේ මොහොතක් මං සිතුවා
[01:38.13]
[02:00.33] නිල් පාටින් හැඩ මේ අහස
[02:06.90] ආදරේ දුක වින්දා ද
[02:13.14] මා ගාවින් උන් ඒ හීන
[02:19.60] පාවෙලා යනවා දුර ඈත
[02:26.02] නැවත හමු නොවන සංසාර ගීයේ
[02:32.53] හිතක තනි මකනවා
[02:38.84] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[02:45.34] කවුදෝ අපි සොයනවා
[02:50.91] දැනෙනා තුරු මා
[02:54.36] ඉන්නද නුඹ ගාවින්
[02:57.44]
[03:23.58] වෙන්වී යන බව දැන දැනම
[03:30.16] තාම හිත ඉල්ලන ඔය දෑත
[03:36.69] අහස ගුගුරා කිව් ඒ පුවත
[03:42.87] තේරුනා මට නම් කල් ඇතිව
[03:49.25] නැවත හමු නොවන සංසාර ගීයේ
[03:55.68] හිතක තනි මකනවා
[04:02.04] අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
[04:08.52] කවුදෝ අපි සොයනවා
[04:14.22] දැනෙනා තුරු මා
[04:17.68] ඉන්නද නුඹ ගාවින්
[04:20.37] (දැනෙනා...)
[04:27.35] (ආ...)
[04:36.87] (ආ...)
[04:46.35] දැනෙනා තුරු මා
[04:49.64] ඉන්නද නුඹ ගාවින්
[05:01.00]