Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Deshapalana Pakaya

👤 RUDEBOYRAY/Ajith Kumarasiri 🎼 Deshapalana Pakaya ⏱️ 4:36
🎵 5591 characters
⏱️ 4:36 duration
🆔 ID: 5493151

📜 Lyrics

මං ඔයාට කැමති නෑ
මං ඔයාට කැමති නෑ
මං ඔයාට කැමතිම නෑ
දේශපාලන පකයෝ

කටු කන බල්ලො රැලක් ඉස්සර කරන් පිංඩපාතේ යනවා හොරු රැළක්
කොටුවට කතිරෙ ගහන්න බලන් ඉන්නවා එක මවකගේ දරු කැළක්
එකට කන එකා එක්ක මරාගෙන, රෙදි ගලවන් ඒවා ඔළුවෙ වනාගෙන
එළුවා ගේ ඇටේ වැටෙනකන් බලාගෙන, කඩියෙක් කනවලු පස්ස හපාගෙන
වෙරි මරගාතේ යද්දී පෙරමුණේ රාළ, හුරේ දාගෙන තොපි පෙරහැරේ තාම
උස පුටුවට හෙට දිශ්ටිය දාන්න, රේස් එකේ දුවනවා ගොන් බාන
උන්ගේ අත්තනෝමතික පොරොන්දුවල, දිස්නෙට ගිණිකන වැටිලා
දෙමළ පත්තරේ වුණත් නිකං දෙනවා නම් ගන්නම් මහත්තයෝ වැඳලා
මේවා හාන්ස් ක්රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා වලටත් වඩා හරි ඩ්රැමටික් පුතා
අත හරින ගජබින්න වැඳගෙන, වැළඳන් ඉන්නේ අහගෙන බලාගෙනයි පරෙස්සමින් ඉතා
ඉපදෙද්දිම ණය කාරයෙක් කළාට ඉල්ලපන් උන්ගෙන් වන්දියක්
තොපි රටේ බුද්ධිමත් ජනතාව කියලා උන් උඹලා ට දාන්නේ කින්ඩියක්
මේ හැමදෙයක්ම Trick එකක්, උන් ලිව්ව Cinematic script එකක්
උඹත් මමත් ඒ Plan එක අමුණන හසරක් නොදන්න Clip එකක්
මුන්ගේ කාළකණ්නි ප්රතිපත්ති ප්රකාශන අයිසින් කරවපු අසූචි ගොඩක්
රට මෙතැනට ගෙන ආ ඡන්ද දායකයිනි, සිංහයා මරන් කෑවට ස්තූතියි තොටත්

මං ඔයාට කැමති නෑ
මං ඔයාට කැමති නෑ
මං ඔයාට කැමතිම නෑ
දේශපාලන පකයෝ
මම ඔයාට ආදරේ දෙන්නෑ

දේදුන්න ට කලින් වහින එක නියතයක්, අපි නටඹුන් එක්ක පවුල් කන ජාතියක්
නිමිති බලන් අන්ධකාර රාත්රියක, අද රෑ නිල මැස්සන්ගේ සාදයක්
ආණ්ඩුවල උන් කපන් යනකන් බෙලි, විපක්ෂයෙන් අඹරනවා ලු ගුලි
වාමාංශික උන්ගේ ප්රාසාංගික ටෙලි, අවකෙලි කිසිවෙකු නොකියන මැසිවිලි
මේක විමර්ශන බුද්ධියේ මොට්ටකම, අපි තමයි කාළකණ්නි කට්ට කන
අපි කනවා කට්ට ඒත් මදේ කන්නේ වෙන එවුන්, හැන්ද අතේ තිබ්බා ට බෙදාගත්තේ පිට එවුන්
වැඩවසම් ක්රමයේ ප්රවේණී දාසයෝ තාම ලෑස්තියි මහා එකාලට කඹුරන්න
සිටි සිටි ගාලා මනාප වැටෙන්න රට, ජාතිය, ආගම ගැන විකුණන්න
හැමදාම ඡන්දෙ දෙන්නේ එන එකා හොඳ නිසා නෙවෙයි ඉන්න එකා හොඳ නැති නිසා
උන් හැමදාම වැජඹෙන්නේ උන් හොඳ නිසා නෙවෙයි අපි තවමත් හෙළුවෙන් නිසා
මෙච්චර කැප වෙලා සේවෙ කොරන්න එන්න ඔච්චර තියේ ද ආලේ
කොච්චර දුන්නත් මදි ඇයි අනේ බඩේ හිඟන්නෙක් ද මාමේ
විභාගයක ට වාඩි කරවලා අහපන් දන්නවා ද හොයන හැටි වර්ගඵලය
විධායකය ට කලින් අහෝසි කළ යුතුයි ලාංකික සර්වජන ඡන්දබලය
පාට කණ්නාඩි වලින් ඇස් අන්ධවෙච්ච උඹලා යි දුන්නේ උන්ට බලතල
මේවා සීයට සීයක් ම අපේ ම ගොන්කන් වල උත්තරීතර ප්රතිඵල

මල් කක්කා දාන්නෑ
ගෙඩි චූ කරන්නෑ
මල් කක්කා දාන්නෑ
ගෙඩි චූ කරන්නෑ
කවදාවත් මං ආදරේ දෙන්නෑ
දේශපාලන පකයෝ
මං ඔයාට මනාපේ දෙන්නෑ
දේශපාලන පකයෝ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings