Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Desin Paa (feat. La Signore) [Unplugged]

👤 Wasthi 🎼 Wasthi Unplugged Live ⏱️ 3:30
🎵 1645 characters
⏱️ 3:30 duration
🆔 ID: 5493152

📜 Lyrics

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳිම් හදින්
සදා නොයම් ලඟින්
බලා හිඳිම් හදින්
සදා නොයම් ලඟින්
නෙතේ වෙලී හදේ ඇඳෙන් ළඳේ

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
පැතූ පැතුම් ඔබෙන්
සදා විඳිම් සුවෙන්
අතේ වෙලී හදේ ඇඳෙන් මගේ

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
රහසින් එයි හැඟුමන් මතුවී හදේ
නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

⏱️ Synced Lyrics

[00:25.03] දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[00:31.17] රහසින් එයි හැඟුමන් මතුවී හදේ
[00:36.91] නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
[00:42.88] දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[00:48.48] යලි කිසිදා නොලියූ මේ ආදරේ
[00:54.82]
[01:18.11] බලා හිඳිම් හදින්
[01:21.07] සදා නොයම් ලඟින්
[01:24.01] බලා හිඳිම් හදින්
[01:27.06] සදා නොයම් ලඟින්
[01:30.25] නෙතේ වෙලී හදේ ඇඳෙන් ළඳේ
[01:35.26] දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[01:40.68] රහසින් එයි හැඟුමන් මතුවී හදේ
[01:46.07] නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
[01:51.85] දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[01:57.97] යලි කිසිදා නොලියූ මේ ආදරේ
[02:04.67]
[02:27.28] පැතූ පැතුම් ඔබෙන්
[02:30.08] සදා විඳිම් සුවෙන්
[02:33.04] පැතූ පැතුම් ඔබෙන්
[02:36.04] සදා විඳිම් සුවෙන්
[02:38.99] අතේ වෙලී හදේ ඇඳෙන් මගේ
[02:44.56] දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[02:50.12] රහසින් එයි හැඟුමන් මතුවී හදේ
[02:55.97] නෙතගින් පෑ විසිරී උණුහුම රැඳේ
[03:02.02] දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ
[03:07.46] යලි කිසිදා නොලියූ මේ ආදරේ
[03:14.70]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings