Dum Dum
🎵 2770 characters
⏱️ 3:24 duration
🆔 ID: 5493208
📜 Lyrics
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා
ඩම් ඩම්
එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකො කියා
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා
චෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
නෑවෙනා තරම් කළුලැලි මා ලඟින් නියා
පෑහෙනා සිතින් අපි මැවූ හීන පාවෙනා
ලංවෙලා ඉන්න බෑ ආයෙ ලොකයා නිසා
කාටවත් නෑ සිනා හඬක ගීතයක් ගයා
ආදරෙන්
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා
ඩම් ඩම්
සුන් වෙනා තරම් සිතූවිලි පීදෙනා තරම්
ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසා
රන් කියා දුන්නේ මේ හදද ආයෙ නම් එපා
මං නිසා උන්නෙ ඉවසාන හීනෙනුත් එපා
ඔබව දැන්
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා
ඩම් ඩම්
එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකො කියා
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා
වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා
ඩම් ඩම්
එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකො කියා
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා
චෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
නෑවෙනා තරම් කළුලැලි මා ලඟින් නියා
පෑහෙනා සිතින් අපි මැවූ හීන පාවෙනා
ලංවෙලා ඉන්න බෑ ආයෙ ලොකයා නිසා
කාටවත් නෑ සිනා හඬක ගීතයක් ගයා
ආදරෙන්
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා
ඩම් ඩම්
සුන් වෙනා තරම් සිතූවිලි පීදෙනා තරම්
ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසා
රන් කියා දුන්නේ මේ හදද ආයෙ නම් එපා
මං නිසා උන්නෙ ඉවසාන හීනෙනුත් එපා
ඔබව දැන්
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්
බැංකු දාලා හදවතෙ පොලිය ඉල්ලා
ඔබ නැටු නැටුම හන්දා හිත රිදුනා
ඩම් ඩම්
එන්න කිව්වා ඇවිල්ලා ඉන්නකො කියා
යන්න හැදුවා එතකොට අල්ල ගත්තා මා
මෙන්න දුන්නා සතයක් ඉතිරි නොකර මා
වෙන්න කියලා කිසිවක් ඉතුරු නෑ තියා
සාදු දාලා සිරගත මා මුදාලා
හදවත දැන් පුදාලා ඔබ හින්දා
ඩම් ඩම්