Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ehema Dewal Na Hithe Mage

👤 Dhanith Sri 🎼 Ehema Dewal Na Hithe Mage ⏱️ 3:48
🎵 1054 characters
⏱️ 3:48 duration
🆔 ID: 5493223

📜 Lyrics

එක රැයකට නුඹ මගේ කරගෙන
කාසි වලට මං කොහොම මනින්නද
නුඹව හඬවන නුඹව රිද්දන
එහෙම දේවල් නෑ හිතේ මගේ

කරකාර බැඳගෙන මගේ කරගෙන
නුඹ සිරකරගෙන හීන මවන්නට
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
එහෙම දේවල් නෑ හිතේ මගේ

අයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇති වූ
මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද

ආදරෙ කියලා හිත පිලිගන්නට
නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
තණ්හා ආශා නුඹ ගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේ

⏱️ Synced Lyrics

[00:58.14] එක රැයකට නුඹ මගේ කරගෙන
[01:04.23] කාසි වලට මං කොහොම මනින්නද
[01:09.89] නුඹව හඬවන නුඹව රිද්දන
[01:15.60] එහෙම දේවල් නෑ හිතේ මගේ
[01:21.87]
[01:32.09] කරකාර බැඳගෙන මගේ කරගෙන
[01:38.56] නුඹ සිරකරගෙන හීන මවන්නට
[01:44.26] මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
[01:49.93] එහෙම දේවල් නෑ හිතේ මගේ
[02:03.42]
[02:30.74] අයිතිවාසිකම් නැති නිවහල් වූ
[02:36.34] සෙනෙහස ගලනා මනසක් ඇති වූ
[02:42.32] මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය
[02:48.07] කාසි වලට නුඹ දෙන්නේ කොහොමද
[02:53.68] ආදරෙ කියලා හිත පිලිගන්නට
[02:59.40] නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
[03:05.54] තණ්හා ආශා නුඹ ගැන මොකටද
[03:11.10] එහෙම දේවල් නෑ හිතේ මගේ
[03:37.17]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings