Gune Aiyage Kamare
🎵 1947 characters
⏱️ 2:53 duration
🆔 ID: 5493340
📜 Lyrics
සොමියට වරෙන් පුතා
අගුලු දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ.
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරෙ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ///
පච්ච සිරාලා එතකොට කොච්චි ඇලලාලා
ගුස්පි රුබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ලා නිළිමන්ට්ලා කැමර කටාලා
අලි වංසෙන් වැඩ පෙන්නන සුපර් මෑන්සලා
බර පොරවල් ෆොරිංස් කකුල් එකට වැටීලා
ටූ තවුසන්ඩ් ත්රී තවුසන්ඩ් යයි විසි කරලා
ටින් කිරි ටින් එකෙන් නැත්තං ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතිං පයින්
ඔය සෙවල ගිවල වැක්කෙරුවොත් තෙල් වීදගමින්
වැලි ගල් කටු බොරු නැහැ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත බොරුසෙවලට
මගෙ ලඟ ඉඩ නැත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ හොඳ හිත
සොමියට වරෙං පුතා...//
අගුලු දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ.
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරෙ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ///
පච්ච සිරාලා එතකොට කොච්චි ඇලලාලා
ගුස්පි රුබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ලා නිළිමන්ට්ලා කැමර කටාලා
අලි වංසෙන් වැඩ පෙන්නන සුපර් මෑන්සලා
බර පොරවල් ෆොරිංස් කකුල් එකට වැටීලා
ටූ තවුසන්ඩ් ත්රී තවුසන්ඩ් යයි විසි කරලා
ටින් කිරි ටින් එකෙන් නැත්තං ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතිං පයින්
ඔය සෙවල ගිවල වැක්කෙරුවොත් තෙල් වීදගමින්
වැලි ගල් කටු බොරු නැහැ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත බොරුසෙවලට
මගෙ ලඟ ඉඩ නැත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ හොඳ හිත
සොමියට වරෙං පුතා...//