Ha Mal Pipenne
🎵 2872 characters
⏱️ 3:44 duration
🆔 ID: 5493345
📜 Lyrics
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා
පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම්
පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම්

මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලාහා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා