Hawasaka Ma
🎵 1395 characters
⏱️ 3:05 duration
🆔 ID: 5493363
📜 Lyrics
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මග සැරසුවා
විදසුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
අවරට නොයෙනා හිරු දැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියලා කඳුළත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
හවසක මා (හවසක මා)
නුඹ දැක මං මුලාවී (මං මුලාවී)
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා (පාර කීවා)
කතරින් එන මග මට කීවා
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මග සැරසුවා
විදසුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා
අවරට නොයෙනා හිරු දැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියලා කඳුළත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
හවසක මා (හවසක මා)
නුඹ දැක මං මුලාවී (මං මුලාවී)
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා (පාර කීවා)
කතරින් එන මග මට කීවා
හවසක මා
⏱️ Synced Lyrics
[00:16.17] හවසක මා
[00:19.45] නුඹ දැක මං මුලාවී
[00:24.54] නිරුදක කතරේ තනිවූදා
[00:29.81] තනි තරුවක්
[00:33.05] නිවැරදි පාර කීවා
[00:38.40] කතරින් එන මග මට කීවා
[00:43.58] හවසක මා
[00:47.81]
[01:01.16] සකුරා පිපිලා පිරුවට සදලා
[01:05.28] ආ මග සැරසුවා
[01:08.44] විදසුන් වඩනා සිතකුත් නැතුවා
[01:11.78] මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
[01:16.74]
[01:21.12] හවසක මා
[01:24.65] නුඹ දැක මං මුලාවී
[01:29.86] නිරුදක කතරේ තනිවූදා
[01:35.01] තනි තරුවක්
[01:38.55] නිවැරදි පාර කීවා
[01:43.35] කතරින් එන මග මට කීවා
[01:48.63] හවසක මා
[01:53.06]
[02:06.68] අවරට නොයෙනා හිරු දැක හඬනා
[02:10.04] හිරු රැස් සැඟවූවා
[02:13.39] ඉන්නද කියලා කඳුළත් ඇහුවා
[02:16.93] ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
[02:22.16]
[02:26.54] හවසක මා (හවසක මා)
[02:29.68] නුඹ දැක මං මුලාවී (මං මුලාවී)
[02:34.95] නිරුදක කතරේ තනිවූදා
[02:40.14] තනි තරුවක්
[02:43.43] නිවැරදි පාර කීවා (පාර කීවා)
[02:48.58] කතරින් එන මග මට කීවා
[02:53.85] හවසක මා
[02:57.85]
[00:19.45] නුඹ දැක මං මුලාවී
[00:24.54] නිරුදක කතරේ තනිවූදා
[00:29.81] තනි තරුවක්
[00:33.05] නිවැරදි පාර කීවා
[00:38.40] කතරින් එන මග මට කීවා
[00:43.58] හවසක මා
[00:47.81]
[01:01.16] සකුරා පිපිලා පිරුවට සදලා
[01:05.28] ආ මග සැරසුවා
[01:08.44] විදසුන් වඩනා සිතකුත් නැතුවා
[01:11.78] මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
[01:16.74]
[01:21.12] හවසක මා
[01:24.65] නුඹ දැක මං මුලාවී
[01:29.86] නිරුදක කතරේ තනිවූදා
[01:35.01] තනි තරුවක්
[01:38.55] නිවැරදි පාර කීවා
[01:43.35] කතරින් එන මග මට කීවා
[01:48.63] හවසක මා
[01:53.06]
[02:06.68] අවරට නොයෙනා හිරු දැක හඬනා
[02:10.04] හිරු රැස් සැඟවූවා
[02:13.39] ඉන්නද කියලා කඳුළත් ඇහුවා
[02:16.93] ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
[02:22.16]
[02:26.54] හවසක මා (හවසක මා)
[02:29.68] නුඹ දැක මං මුලාවී (මං මුලාවී)
[02:34.95] නිරුදක කතරේ තනිවූදා
[02:40.14] තනි තරුවක්
[02:43.43] නිවැරදි පාර කීවා (පාර කීවා)
[02:48.58] කතරින් එන මග මට කීවා
[02:53.85] හවසක මා
[02:57.85]