Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Hinahenne mung (Nil Nayaniye)

👤 Ranidu 🎼 Hinahenne Mung ⏱️ 3:59
🎵 2768 characters
⏱️ 3:59 duration
🆔 ID: 5493406

📜 Lyrics

හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
(හඬවන්නෙ නෑ)
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
(රිදවන්නෙ නෑ)
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්
සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන්වෙන්නෙ නෑ
ප්රේමයෙ අරුමේ
ඒ ඔබේ මහිමේ

හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ

හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ
(නිල් නයනීයේ)
(නිල් නයනීයේ)

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්

හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ

හිනැහෙන්නේ මං
මේ විල් තීරේ පියමෙන්නේ
ඔබ එක්ක මං
මේ ගංගාවේ පැද යන්නේ
ඔබ හින්දා මං
මේ සංසාරේ සැනසෙන්නේ
අත ගන්න රැක ගන්න
මට ඉන්න නිල් නයනීයේ

⏱️ Synced Lyrics

[00:10.82] හිනැහෙන්නේ මං
[00:13.22] මේ විල් තීරේ පියමෙන්නේ
[00:16.04] ඔබ එක්ක මං
[00:18.16] මේ ගංගාවේ පැද යන්නේ
[00:20.97] ඔබ හින්දා මං
[00:23.19] මේ සංසාරේ සැනසෙන්නේ
[00:26.28] අත ගන්න රැක ගන්න
[00:28.62] මට ඉන්න නිල් නයනීයේ
[00:32.02] කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
[00:34.68] (හඬවන්නෙ නෑ)
[00:36.49] හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
[00:39.80] (රිදවන්නෙ නෑ)
[00:41.40] දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
[00:46.06] ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්
[00:51.53] සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
[00:56.56] පවනේ සැඟවී අපි යන්නෙ නෑ
[01:01.82] මෙලොවේ කිසිදා වෙන්වෙන්නෙ නෑ
[01:06.55] ප්රේමයෙ අරුමේ
[01:08.85] ඒ ඔබේ මහිමේ
[01:11.58] හිනැහෙන්නේ මං
[01:13.88] මේ විල් තීරේ පියමෙන්නේ
[01:16.56] ඔබ එක්ක මං
[01:18.77] මේ ගංගාවේ පැද යන්නේ
[01:21.76] ඔබ හින්දා මං
[01:23.92] මේ සංසාරේ සැනසෙන්නේ
[01:26.61] අත ගන්න රැක ගන්න
[01:29.35] මට ඉන්න නිල් නයනීයේ
[01:32.34] හිනැහෙන්නේ මං
[01:34.18] මේ විල් තීරේ පියමෙන්නේ
[01:36.85] ඔබ එක්ක මං
[01:38.99] මේ ගංගාවේ පැද යන්නේ
[01:41.72] ඔබ හින්දා මං
[01:43.98] මේ සංසාරේ සැනසෙන්නේ
[01:46.83] අත ගන්න රැක ගන්න
[01:49.58] මට ඉන්න නිල් නයනීයේ
[01:55.75] (නිල් නයනීයේ)
[01:58.69]
[02:00.83] (නිල් නයනීයේ)
[02:08.52]
[02:12.67] කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
[02:17.48] හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
[02:22.65] දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ
[02:27.47] ජිවිතේ හසරැල් ආදරේ අභිමණ්
[02:32.66] හිනැහෙන්නේ මං
[02:34.65] මේ විල් තීරේ පියමෙන්නේ
[02:37.56] ඔබ එක්ක මං
[02:39.72] මේ ගංගාවේ පැද යන්නේ
[02:42.59] ඔබ හින්දා මං
[02:44.73] මේ සංසාරේ සැනසෙන්නේ
[02:47.55] අත ගන්න රැක ගන්න
[02:50.04] මට ඉන්න නිල් නයනීයේ
[02:53.38] හිනැහෙන්නේ මං
[02:54.93] මේ විල් තීරේ පියමෙන්නේ
[02:57.12] ඔබ එක්ක මං
[02:59.84] මේ ගංගාවේ පැද යන්නේ
[03:02.80] ඔබ හින්දා මං
[03:04.98] මේ සංසාරේ සැනසෙන්නේ
[03:07.67] අත ගන්න රැක ගන්න
[03:10.22] මට ඉන්න නිල් නයනීයේ
[03:12.43]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings