Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kaamashi

👤 Pasan Liyanage feat. Minidu 🎼 Kaamashi ⏱️ 3:38
🎵 1970 characters
⏱️ 3:38 duration
🆔 ID: 5493496

📜 Lyrics

අහස් නිම්නෙක සැතපි සැතපී සුවඳ මා විඳිනා
මලක් හා මා පැටලි පැටලී නෙතු කඳුලැලි මැකුනා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා

සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා
සිනිඳු මල් පෙති යලිත් සිඹින සිහිනෙක තනිකරලා
ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා
මතු දාක යලිත් දැහැනට එනු මැන
මා මත් කල සුවඳ සොයා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා

මටත් හිමි නැති මගේ සිතේ ඔබේ රුව ඇදෙනා
අදත් මා සිත වරදේ පටලා නුබ මගෙන් මිදුනා
සඳ සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා
මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදිලා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා

⏱️ Synced Lyrics

[00:08.58] අහස් නිම්නෙක සැතපි සැතපී සුවඳ මා විඳිනා
[00:16.56] මලක් හා මා පැටලි පැටලී නෙතු කඳුලැලි මැකුනා
[00:31.94] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[00:40.10] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[00:57.29] සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා
[01:05.12] සිනිඳු මල් පෙති යලිත් සිඹින සිහිනෙක තනිකරලා
[01:13.28] ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා
[01:21.25] මතු දාක යලිත් දැහැනට එනු මැන
[01:25.62] මා මත් කල සුවඳ සොයා
[01:45.11] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[01:53.22] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[02:10.29] මටත් හිමි නැති මගේ සිතේ ඔබේ රුව ඇදෙනා
[02:18.37] අදත් මා සිත වරදේ පටලා නුබ මගෙන් මිදුනා
[02:26.35] සඳ සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා
[02:34.34] මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදිලා
[02:58.41] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[03:06.45] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[03:14.60] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[03:22.78] කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා
[03:32.36]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings