Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kalagotti

👤 Wasthi 🎼 Kalagotti ⏱️ 3:27
🎵 3762 characters
⏱️ 3:27 duration
🆔 ID: 5493506

📜 Lyrics

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
දාගෙන නටපන් අංගුලි මාලේ
ගස් ගල් ගානේ කරකර ආලේ
උගසට තියපන් කොටහළු මාලේ
රෑ මැද සාලේ එල්ලෙයි වහලේ
කඩාන වැටුනයි දිරපු පරාලේ

එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි
මගුලට කෙල උනෙ උනා දැන් මලකෙලි
දාගෙන ලීකෙලි වටේම ගිනිකෙළි
රති කෙලියට ලොල් උන තොපි සක්කිලි
කන් කන් බුරූ පැදපන් පාරු
ලැජ්ජයි නේද ගැහුවොත් බූරු
ඕන්ඩු රේන්ඩු මූන්රු නාන්රු
ගැනලා හදපන් කොටුවක් ඌරු

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

(කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන්)

අනා අරූනා අ රූං කටුස්සා
අලගෙඩි බලගෙඩි කලේට විද්දා
වටපිට බැලුවා තණකොළ කෑවා
තනපට පෙන්නා Trending ආවා
චස් පිට බක් බක් ලැව් ගිනි ලැව් බලලා කියපන් ආ

කැත්තක් අරගෙන වත්තට යනකොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමත් විකුණන් කනවා
ආටක නාටක වෙපට සුන්ගන් කෝඩි අල්ලප්පන්
බං බං බුරියන්
ඔක්කොම නරියන්
සාරිය අස්සෙන් බැලුවයි බුරියන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

වෙනස් උනේ මන්
වෙනස් උනේ මන්
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්

(කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්)

⏱️ Synced Lyrics

[00:20.91] ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
[00:24.53] දාගෙන නටපන් අංගුලි මාලේ
[00:27.91] ගස් ගල් ගානේ කරකර ආලේ
[00:29.81] උගසට තියපන් කොටහළු මාලේ
[00:31.59] රෑ මැද සාලේ එල්ලෙයි වහලේ
[00:33.20] කඩාන වැටුනයි දිරපු පරාලේ
[00:34.85] එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි
[00:36.66] මගුලට කෙල උනෙ උනා දැන් මලකෙලි
[00:38.36] දාගෙන ලීකෙලි වටේම ගිනිකෙළි
[00:40.05] රති කෙලියට ලොල් උන තොපි සක්කිලි
[00:41.78] කන් කන් බුරූ පැදපන් පාරු
[00:43.53] ලැජ්ජයි නේද ගැහුවොත් බූරු
[00:45.22] ඕන්ඩු රේන්ඩු මූන්රු නාන්රු
[00:47.03] ගැනලා හදපන් කොටුවක් ඌරු
[01:02.69] වෙනස් උනේ මන්
[01:03.93] වෙනස් උනේ මන්
[01:06.21] දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
[01:09.42] වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
[01:12.83] කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්
[01:16.59] වෙනස් උනේ මන්
[01:17.67] වෙනස් උනේ මන්
[01:19.75] දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
[01:23.49] වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
[01:26.04] කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්
[01:27.37] (කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්-කාලගෝට්ටි දැන්)
[01:42.96] අනා අරූනා අ රූං කටුස්සා
[01:46.66] අලගෙඩි බලගෙඩි කලේට විද්දා
[01:50.23] වටපිට බැලුවා තණකොළ කෑවා
[01:52.06] තනපට පෙන්නා Trending ආවා
[01:53.75] චස් පිට බක් බක් ලැව් ගිනි ලැව් බලලා කියපන් ආ
[01:56.71] කැත්තක් අරගෙන වත්තට යනකොට
[01:58.57] පෙත්තෙක් ඉදගෙන කජු කනවා
[02:00.38] දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
[02:02.31] පෙට්ටගමත් විකුණන් කනවා
[02:04.19] ආටක නාටක වෙපට සුන්ගන් කෝඩි අල්ලප්පන්
[02:06.35] බං බං බුරියන්
[02:07.31] ඔක්කොම නරියන්
[02:09.14] සාරිය අස්සෙන් බැලුවයි බුරියන්
[02:24.62] වෙනස් උනේ මන්
[02:26.08] වෙනස් උනේ මන්
[02:28.40] දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
[02:31.89] වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
[02:34.99] කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්
[02:38.33] වෙනස් උනේ මන්
[02:39.84] වෙනස් උනේ මන්
[02:42.19] දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මන්
[02:45.45] වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙයි මං
[02:48.64] කාලගෝට්ටි දැන් කාල ගෝට්ටි දැන්
[02:49.10] (කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන් කාලගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි-ගෝට්ටි දැන්)
[03:19.70]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings