Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kessata Kos Ata

👤 La Signore 🎼 Kessata Kos Ata ⏱️ 3:35
🎵 3103 characters
⏱️ 3:35 duration
🆔 ID: 5493526

📜 Lyrics

කැස්සට කොස් ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
වක්කඩ අස්සේ හකුරු හංඟලා
නැතිවෙන හකුරට නාහෙන් අඬලා
අස්සය පැන්නම කඩුල්ල වසනු එපා

උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා.
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා.
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා.
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා.

සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
වැස්සක් දැන් දැන් එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
මහදෙන මුත්තගෙ උපදෙස් අහලා
එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා

උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා.
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා.
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා.
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා.

සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
නෙරිය තියාලයි සේලය බඳින්නේ

ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියල
මිස්ටර් බීන්ලගෙ නාට්ය බලලා
හවසට ඇවිදින් නෝනට බනිනු එපා
(නෝනට බනිනු එපා)
ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා

උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා.
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා.
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා.
(හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
යකඩ වලට විකුණමු අපි කොමිස් තියා.

⏱️ Synced Lyrics

[00:16.63] කැස්සට කොස් ඇට උණට කුරුම්බා
[00:20.41] වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
[00:23.98] රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා
[00:27.15] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[00:30.53] වක්කඩ අස්සේ හකුරු හංඟලා
[00:34.00] නැතිවෙන හකුරට නාහෙන් අඬලා
[00:37.56] අස්සය පැන්නම කඩුල්ල වසනු එපා
[00:44.21] උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා.
[00:47.98] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[00:51.11] අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා.
[00:58.37] බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා.
[01:02.18] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[01:04.79] යකඩ වලට විකුණමු අපි කොමිස් තියා.
[01:25.67] සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
[01:28.80] වැස්සක් දැන් දැන් එතැයි කියාලා
[01:32.34] අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
[01:35.81] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[01:39.02] මහදෙන මුත්තගෙ උපදෙස් අහලා
[01:42.58] එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
[01:45.91] කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා
[01:53.26] උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා.
[01:56.75] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[02:00.16] අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා.
[02:06.85] බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා.
[02:10.68] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[02:13.82] යකඩ වලට විකුණමු අපි කොමිස් තියා.
[02:20.72] සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
[02:27.73] නෙරිය තියාලයි සේලය බඳින්නේ
[02:34.49] ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියල
[02:37.93] මිස්ටර් බීන්ලගෙ නාට්ය බලලා
[02:41.30] හවසට ඇවිදින් නෝනට බනිනු එපා
[02:44.83] (නෝනට බනිනු එපා)
[02:48.04] ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
[02:51.58] අල්ලේ ඉරි මත ලෝකය තියලා
[02:55.28] සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා
[03:01.96] උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා.
[03:05.49] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[03:08.63] අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා.
[03:15.57] බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා.
[03:19.36] (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
[03:22.25] යකඩ වලට විකුණමු අපි කොමිස් තියා.
[03:29.53]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings