Kiri Kodu (Sinhala)
🎵 1886 characters
⏱️ 4:36 duration
🆔 ID: 5493537
📜 Lyrics
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුරා ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
Haahahahaha hahahahaaa haahahaahaha
Haahahahaha hahahahaaa haahahaahaha
Kannalane Unnodu naan
Kazhandhida wendume
සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
මගේ ජීවිතේ නවතීවි පා සිනා
මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුර ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුරා ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
මතු මා පැතු කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
Haahahahaha hahahahaaa haahahaahaha
Haahahahaha hahahahaaa haahahaahaha
Kannalane Unnodu naan
Kazhandhida wendume
සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
මගේ ජීවිතේ නවතීවි පා සිනා
මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
උතුර ගැලුවේ අම මී ජීවිතේ
කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුනා
⏱️ Synced Lyrics
[00:35.13] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[00:41.69] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[00:48.09] සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
[00:54.59] උතුරා ගැලුවේ අම මී ජීවිතේ
[01:00.66] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[01:07.06] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[01:39.93] සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
[01:46.14] ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
[01:52.64] ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
[01:59.02] ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
[02:05.17] මතු මා පැතු කිසිවක් නොවේ
[02:11.58] සැනසීම වේ ආදරේ
[02:22.30] Haahahahaha hahahahaaa haahahaahaha
[02:28.14] Haahahahaha hahahahaaa haahahaahaha
[02:36.50] Kannalane Unnodu naan
[02:42.07] Kazhandhida wendume
[03:04.36] සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
[03:10.67] අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
[03:17.07] ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
[03:23.13] මගේ ජීවිතේ නවතීවි පා සිනා
[03:29.70] මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
[03:36.33] සැනසීම වේ ආදරේ
[03:41.50] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[03:47.92] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[03:54.33] සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
[04:00.64] උතුර ගැලුවේ අම මී ජීවිතේ
[04:07.24] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[04:13.41] මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[04:34.26]
[00:41.69] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[00:48.09] සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
[00:54.59] උතුරා ගැලුවේ අම මී ජීවිතේ
[01:00.66] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[01:07.06] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[01:39.93] සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
[01:46.14] ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා
[01:52.64] ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා
[01:59.02] ළය ගිම් නිවු සිහිලාර වෑහුනා
[02:05.17] මතු මා පැතු කිසිවක් නොවේ
[02:11.58] සැනසීම වේ ආදරේ
[02:22.30] Haahahahaha hahahahaaa haahahaahaha
[02:28.14] Haahahahaha hahahahaaa haahahaahaha
[02:36.50] Kannalane Unnodu naan
[02:42.07] Kazhandhida wendume
[03:04.36] සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
[03:10.67] අඳුරෙන් මිදී සඳ ඒවි පායලා
[03:17.07] ඔබ මේ පිදු සෙවනේම ඈදිලා
[03:23.13] මගේ ජීවිතේ නවතීවි පා සිනා
[03:29.70] මෙතුවක් ලැබූ කිසිවක් නොවේ
[03:36.33] සැනසීම වේ ආදරේ
[03:41.50] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[03:47.92] මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[03:54.33] සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ
[04:00.64] උතුර ගැලුවේ අම මී ජීවිතේ
[04:07.24] කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
[04:13.41] මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුනා
[04:34.26]