Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Labendiye

👤 La Signore 🎼 Gold ⏱️ 3:41
🎵 1283 characters
⏱️ 3:41 duration
🆔 ID: 5493584

📜 Lyrics

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් සිර කලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා

ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් සිර කලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් පෙම් කලා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පලඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා

ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් සිර කලා
ළබැඳියේ, ළබැඳියේ
මා සිතින් පෙම් කලා

⏱️ Synced Lyrics

[00:16.67] ඔබ එන්න සුළඟේ දැවටිලා
[00:23.27] මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
[00:29.64] සුදු හංස තටුවේ සැතපිලා
[00:36.30] පෙම් කරමු රහසේ සැඟවිලා
[00:41.43] ළබැඳියේ, ළබැඳියේ
[00:47.91] මා සිතින් සිර කලා
[00:54.02] ළබැඳියේ, ළබැඳියේ
[01:01.13] මා සිතින් පෙම් කලා
[01:08.75] නා දල්ල වාගේ දිදුලනා
[01:15.15] මුදු හාදු වැස්සෙන් මා තෙමා
[01:21.52] ඔය දෙතොල් අතරේ සිරවෙලා
[01:28.16] මට ඉන්න ඇත්නම් තනිවෙලා
[01:34.79] ළබැඳියේ, ළබැඳියේ
[01:41.37] මා සිතින් සිර කලා
[01:47.90] ළබැඳියේ, ළබැඳියේ
[01:54.38] මා සිතින් පෙම් කලා
[02:01.40]
[02:28.06] කිරි කවඩි මාලේ මා ගොතා
[02:34.49] ඔය ගෙලේ පලඳා හැඩ බලා
[02:41.05] මා වින්ද සතුටේ නිම් සොයා
[02:47.52] ඔබ යන්න සුළඟේ අප දමා
[02:52.72] ළබැඳියේ, ළබැඳියේ
[02:58.88] මා සිතින් සිර කලා
[03:05.68] ළබැඳියේ, ළබැඳියේ
[03:12.25] මා සිතින් පෙම් කලා
[03:22.07]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings