Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Labendiye - Unplugged

👤 Wasthi/La Signore 🎼 Wasthi Unplugged Live ⏱️ 4:09
🎵 1642 characters
⏱️ 4:09 duration
🆔 ID: 5493587

📜 Lyrics

ළබැඳියේ
ළබැඳියේ
මා සිතුම් සිර කළා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කළා

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ළබැඳියේ
ළබැඳියේ
මා සිතුම් සිර කළා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කළා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා

ළබැඳියේ
ළබැඳියේ
මා සිතුම් සිර කළා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කළා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම සොයා
ඔබ යන්න සුලඟේ අප දමා

ළබැඳියේ
ළබැඳියේ
මා සිතුම් සිර කළා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කළා

ළබැඳියේ
ළබැඳියේ
මා සිතුම් සිර කළා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කළා

⏱️ Synced Lyrics

[00:00.03] ළබැඳියේ
[00:03.38] ළබැඳියේ
[00:06.90] මා සිතුම් සිර කළා
[00:13.70] ළබැඳියේ
[00:16.41] ළබැඳියේ
[00:20.13] මා සිතින් පෙම් කළා
[00:31.33] ඔබ එන්න සුළඟේ දැවටිලා
[00:37.81] මා ඉන්නෙ ඔබ දැන් එයි කියා
[00:44.09] සුදු හංස තටුවේ සැතපිලා
[00:50.97] පෙම් කරමු රහසේ සැඟවිලා
[00:56.07] ළබැඳියේ
[00:59.34] ළබැඳියේ
[01:02.31] මා සිතුම් සිර කළා
[01:09.08] ළබැඳියේ
[01:12.42] ළබැඳියේ
[01:15.13] මා සිතින් පෙම් කළා
[01:23.24] නා දල්ල වාගේ දිදුලනා
[01:30.25] මුදු හාදු වැස්සෙන් මා තෙමා
[01:37.21] ඔය දෙතොල් අතරේ සිරවෙලා
[01:43.95] මට ඉන්න ඇත්නම් තනිවෙලා
[01:49.09] ළබැඳියේ
[01:52.04] ළබැඳියේ
[01:55.47] මා සිතුම් සිර කළා
[02:01.96] ළබැඳියේ
[02:05.20] ළබැඳියේ
[02:08.33] මා සිතින් පෙම් කළා
[02:16.99]
[02:42.47] කිරි කවඩි මාලේ මා ගොතා
[02:49.68] ඔය ගෙලේ පළඳා හැඩ බලා
[02:56.35] මා වින්ද සතුටේ නිම සොයා
[03:02.77] ඔබ යන්න සුලඟේ අප දමා
[03:10.80] ළබැඳියේ
[03:14.58] ළබැඳියේ
[03:17.74] මා සිතුම් සිර කළා
[03:24.51] ළබැඳියේ
[03:27.78] ළබැඳියේ
[03:30.95] මා සිතින් පෙම් කළා
[03:37.63] ළබැඳියේ
[03:40.81] ළබැඳියේ
[03:44.35] මා සිතුම් සිර කළා
[03:51.01] ළබැඳියේ
[03:54.28] ළබැඳියේ
[03:56.71] මා සිතින් පෙම් කළා
[04:06.17]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings