Linda Langa Sangamaya
🎵 3102 characters
⏱️ 3:21 duration
🆔 ID: 5493637
📜 Lyrics
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
උඩහ ගෙදර අර මයියාගේ ලොකු දුව මැණිකා
ගිය සුමානේ සෙනසුරාදා පොලට ගිහිල්ලා
සොපි අක්කගේ පුතා එක්ක ඉඟියක් කරලා
ලයිසා මේක දැකලා ඇවිත් ලිඳ ලඟ කියලා
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔය, ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
අතේ තිබුණු කලය ටිකක් බිමින් තියලා
සෙලෙස්තිනා හාමි බුලත් විටක් හපාලා
මැගිලින් ගේ කනට යමක් කොඳුරලා කියලා
මේ බව දුටු කැරලයින් ට තරහ ගිහිල්ලා
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔය, ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
අබරයියගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා
මනමාලි කැරොල් කරත්තයක් කියාලා
උන් උඩ පැන පැන හිනා වෙනවා ළිඳ ළඟ ඉඳලා
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
උඩහ ගෙදර අර මයියාගේ ලොකු දුව මැණිකා
ගිය සුමානේ සෙනසුරාදා පොලට ගිහිල්ලා
සොපි අක්කගේ පුතා එක්ක ඉඟියක් කරලා
ලයිසා මේක දැකලා ඇවිත් ලිඳ ලඟ කියලා
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔය, ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
අතේ තිබුණු කලය ටිකක් බිමින් තියලා
සෙලෙස්තිනා හාමි බුලත් විටක් හපාලා
මැගිලින් ගේ කනට යමක් කොඳුරලා කියලා
මේ බව දුටු කැරලයින් ට තරහ ගිහිල්ලා
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔය, ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
අබරයියගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා
මනමාලි කැරොල් කරත්තයක් කියාලා
උන් උඩ පැන පැන හිනා වෙනවා ළිඳ ළඟ ඉඳලා
උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන
ඔමරි පාන, කොමල කරන
අඟනුන් සැමදෙන රැස්වෙන
ලිඳ ලඟ සංගමය මුල්තැන