Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Loke Jeewathwannata (feat. Corrine Almeida)

👤 Rajiv Sebastian 🎼 The Beginning, Vol. 1 ⏱️ 3:40
🎵 2063 characters
⏱️ 3:40 duration
🆔 ID: 5493657

📜 Lyrics

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
මංජු... හ්ම් හ්ම්ම්...
මංජු... හ්ම් හ්ම්ම්...

වසන්ත සමීර විමානෙ උපන්නියා
අනන්ත දයාව සෙනේහෙ විඳින්නියා
කිරිල්ලි කැදැල්ලෙ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
මංජු... හ්ම් හ්ම්ම්...
මංජු... හ්ම් හ්ම්ම්...

යෟෙවන සුළඟේ මල් අතු නෑමී ගියා
සමනළ වයසේ සිතුවිලි සැලී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දෙගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ
මංජු... හ්ම් හ්ම්ම්...
මංජු... හ්ම් හ්ම්ම්...
මංජු... හ්ම් හ්ම්ම්...
මංජු... හ්ම් හ්ම්ම්...
-R.U.W-

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings