Mal Madahasa
🎵 1846 characters
⏱️ 3:46 duration
🆔 ID: 5493741
📜 Lyrics
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
ඇය මගේ ජීවේ පෙම් ලෝකේ
එක මගේ ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.හා.
වසන්තේ පෙමින් ලංවීලා...
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
මුව දැක ඈගේ මංතාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රගන්නේ ඈ. හා...
බිගුන් ඒ රුවෙන් මත්වීලා
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
සැනෙකින් යාවී හැංගීලා
සැනෙකින් යාවී හැංගීලා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
ඇය මගේ ජීවේ පෙම් ලෝකේ
එක මගේ ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.හා.
වසන්තේ පෙමින් ලංවීලා...
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
මුව දැක ඈගේ මංතාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රගන්නේ ඈ. හා...
බිගුන් ඒ රුවෙන් මත්වීලා
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා... හා... හා
දුටුවම දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා
සැනෙකින් යාවී හැංගීලා
සැනෙකින් යාවී හැංගීලා