Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mal Mitak

👤 Kasun Kalhara/Indrachapa Liyanage/Niranjala Manjari/Nadeeka Jayawardena/Nadeeka Guruge 🎼 Radical Premaya ⏱️ 3:33
🎵 1187 characters
⏱️ 3:33 duration
🆔 ID: 5493744

📜 Lyrics

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

⏱️ Synced Lyrics

[00:34.32] මල් මිටක් තියන්න ඔබ අතේ
[00:38.43] මට කියා කොයින්ද මල් වනේ
[00:42.55] ජීවිතේ විසල් නදී තෙරේ
[00:46.64] තුරු හිසත් මලත් ඔබයි මගේ
[00:54.41]
[01:10.69] සොදුරු කවි ලියාන හිත් කොනේ
[01:16.59] තාරුකා වහින රාත්රියේ
[01:23.40] ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
[01:31.47] ඔබයි මගේ
[01:35.77]
[01:38.67] මල් මිටක් තියන්න ඔබ අතේ
[01:42.94] මට කියා කොයින්ද මල් වනේ
[01:46.94] ජීවිතේ විසල් නදී තෙරේ
[01:51.44] තුරු හිසත් මලත් ඔබයි මගේ
[01:58.42]
[02:31.82] තුරුලතා පවා දුකෙන් වගේ
[02:37.87] අතවනා සොයන්නෙ ඔබ කොහේ
[02:44.49] හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
[02:53.30] මගේ හදේ
[02:56.94]
[02:59.84] මල් මිටක් තියන්න ඔබ අතේ
[03:04.20] මට කියා කොයින්ද මල් වනේ
[03:08.57] ජීවිතේ විසල් නදී තෙරේ
[03:12.86] තුරු හිසත් මලත් ඔබයි මගේ
[03:18.77]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings