Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mana Bendu Hada Rendu (feat. La Signore) [Live]

👤 Wasthi 🎼 Wasthi Unplugged Live ⏱️ 3:24
🎵 2219 characters
⏱️ 3:24 duration
🆔 ID: 5493774

📜 Lyrics

මන බැන්දු, හද රැන්දු
ආදරැති සුර ලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ලඟමයි
හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකො මාගේ සුදා

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
නුඹමයි නේ ළඳුනේ මගෙ ජීවිතේ පුරා

මන බැන්දු, හද රැන්දු
ආදරැති සුර ලන්දු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹේ ලඟමයි
හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකො මාගේ සුදා

මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළඟට
සරසන්නම් මල් වැල් ගොතා
පිණි බිංදු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමු කෝ
එක්කාලා මාගේ සුදා

මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළඟට
සරසන්නම් මල් වැල් ගොතා
පිණි බිංදු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමු කෝ
එක්කාලා මාගේ සුදා

මන බැන්දු, හද රැන්දු
ආදරැති සුර ලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුඹේ ලඟමයි
හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකො මාගේ සුදා

කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
නුඹමයි නේ ළඳුනේ මගෙ ජීවිතේ පුරා
නනනා, නනනා, නා, නා

මන බැන්දු, හද රැන්දු
ආදරැති සුර ලන්දු
කොයි යන්නෙ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ලඟමයි
හද ඇත්තේ නුඹේ නමටයි
ඉන්නකො මාගේ සුදා

⏱️ Synced Lyrics

[00:27.29] මන බැන්දු, හද රැන්දු
[00:29.39] ආදරැති සුර ලන්දු
[00:31.70] කොයි යන්නෙ ඔමරි පපා
[00:36.30] හිත ඇත්තේ නුඹ ලඟමයි
[00:38.46] හද ඇත්තේ නුඹේ නමටයි
[00:40.84] ඉන්නකො මාගේ සුදා
[00:45.46] කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
[00:49.92] නුඹමයි නේ ළඳුනේ මගෙ ජීවිතේ පුරා
[00:59.25] මන බැන්දු, හද රැන්දු
[01:01.46] ආදරැති සුර ලන්දු
[01:04.08] කොයි යන්නේ ඔමරි පපා
[01:08.67] හිත ඇත්තේ නුඹේ ලඟමයි
[01:10.56] හද ඇත්තේ නුඹේ නමටයි
[01:12.97] ඉන්නකො මාගේ සුදා
[01:16.64]
[01:35.96] මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළඟට
[01:40.42] සරසන්නම් මල් වැල් ගොතා
[01:44.71] පිණි බිංදු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමු කෝ
[01:49.56] එක්කාලා මාගේ සුදා
[01:54.34] මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළඟට
[01:58.98] සරසන්නම් මල් වැල් ගොතා
[02:03.16] පිණි බිංදු ඇහැරිච්ච නිල් යායේ ඇවිදිමු කෝ
[02:07.10] එක්කාලා මාගේ සුදා
[02:12.52] මන බැන්දු, හද රැන්දු
[02:14.69] ආදරැති සුර ලන්දු
[02:17.03] කොයි යන්නෙ ඔමරි පපා
[02:21.58] හිත ඇත්තේ නුඹේ ලඟමයි
[02:23.95] හද ඇත්තේ නුඹේ නමටයි
[02:26.13] ඉන්නකො මාගේ සුදා
[02:30.38] කරකාරේ බඳින්නේ කවදාදෝ දෙන්නා
[02:35.17] නුඹමයි නේ ළඳුනේ මගෙ ජීවිතේ පුරා
[02:39.45] නනනා, නනනා, නා, නා
[02:44.47] මන බැන්දු, හද රැන්දු
[02:46.67] ආදරැති සුර ලන්දු
[02:49.06] කොයි යන්නෙ ඔමරි පපා
[02:53.56] හිත ඇත්තේ නුඹ ලඟමයි
[02:55.72] හද ඇත්තේ නුඹේ නමටයි
[02:58.19] ඉන්නකො මාගේ සුදා
[03:02.14]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings