Mandira Sandaluthala
🎵 1943 characters
⏱️ 4:13 duration
🆔 ID: 5493788
📜 Lyrics
මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුණා
මේ කිවිවරු කියනා, වනමල දැයි සිතුනා
මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා
රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා
සීත ඉමේ සොඳිනා, මේ වනමල පිපුනා
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුණා
මේ කිවිවරු කියනා, වනමල දැයි සිතුනා
මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා
රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා
සීත ඉමේ සොඳිනා, මේ වනමල පිපුනා
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
⏱️ Synced Lyrics
[00:23.57] මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
[00:30.20] රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
[00:35.89] සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
[00:41.95] මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
[00:50.78] ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
[00:56.79] කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුණා
[01:02.25] මේ කිවිවරු කියනා, වනමල දැයි සිතුනා
[01:18.14] මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
[01:23.85] රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
[01:28.94] සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
[01:35.64] මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
[01:42.19]
[01:53.88] ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා
[01:59.94] රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා
[02:05.81] සීත ඉමේ සොඳිනා, මේ වනමල පිපුනා
[02:18.07] සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
[02:23.83] සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
[02:29.72] තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
[02:35.94] වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
[02:41.71]
[03:08.66] සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
[03:14.37] සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
[03:20.79] තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
[03:26.78] වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
[03:32.83] වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
[03:38.82]