Mariyasilo
🎵 2968 characters
⏱️ 4:27 duration
🆔 ID: 5493809
📜 Lyrics
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
මගේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අනෙ මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
හම්මේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
ඒයි මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
මගේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අනෙ මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
හම්මේ මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
මරියසිලෝ
මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බල කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
ඒයි මරියසිලෝ
මගේ මරියසිලෝ
වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
⏱️ Synced Lyrics
[00:37.80] මරියසිලෝ
[00:39.02] මගේ මරියසිලෝ
[00:41.48] රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
[00:45.48] මරියසිලෝ
[00:47.36] මගේ මරියසිලෝ
[00:49.73] රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
[00:53.73] අඹකඳවිල ඔරු තොටුපළ
[00:57.74] මේ මම උන් කල දැල් එල එල
[01:01.77] උඹ දුන් බල කැඳ ගොටුකොල
[01:04.15] පිනවයි බොල මගේ මන දොළ
[01:06.10] මරියසිලෝ
[01:07.88] මගේ මරියසිලෝ
[01:10.24] වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
[01:14.27] මරියසිලෝ
[01:15.81] මගේ මරියසිලෝ
[01:18.28] වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
[01:55.58] නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
[01:59.81] නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කු
[02:03.88] සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
[02:07.80] සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
[02:11.55] උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
[02:15.54] උඹේ දනිය වහන් හුළං සාය උඩට උරුක්කු
[02:19.55] මගේ මරියසිලෝ
[02:21.68] මගේ මරියසිලෝ
[02:24.18] රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
[02:27.54] අනෙ මරියසිලෝ
[02:29.78] මගේ මරියසිලෝ
[02:32.17] වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
[03:09.48] ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
[03:13.73] ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
[03:17.43] මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
[03:21.58] මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
[03:25.27] උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
[03:29.42] උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලිප්පු
[03:32.98] හම්මේ මරියසිලෝ
[03:35.43] මගේ මරියසිලෝ
[03:37.86] රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
[03:41.81] මරියසිලෝ
[03:43.48] මගේ මරියසිලෝ
[03:45.83] රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
[03:50.16] අඹකඳවිල ඔරු තොටුපළ
[03:53.87] මේ මම උන් කල දැල් එල එල
[03:58.42] උඹ දුන් බල කැඳ ගොටුකොල
[04:00.29] පිනවයි බොල මගේ මන දොළ
[04:02.44] මරියසිලෝ
[04:04.23] මගේ මරියසිලෝ
[04:06.68] වැදී රැල්ලෙ උඹ තෙමේවි මරියසිලෝ
[04:09.83] ඒයි මරියසිලෝ
[04:12.24] මගේ මරියසිලෝ
[04:14.65] වැදී රැල්ල උඹ තෙමේවි මරියසිලෝ
[04:18.43]