Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mawana

👤 Wasthi 🎼 Mawana ⏱️ 2:57
🎵 1287 characters
⏱️ 2:57 duration
🆔 ID: 5493843

📜 Lyrics

තරු ගානේ පවා
රුව පේනා
මේ දෑස දෑසේ ලංවීලා

නුඹ මාගේ වෙලා රස ගේනා
රෑහීන ගානේ සිහිවීලා

දැනුනා හුස්ම ගානේ
පැතු සිහිනේ ඉටුවෙලා
හද ආශාව වෑහේ
සදවන්තී හිමිවෙලා
මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා

එක බැල්මක හොවා
සිත නිවනා
ඈ ප්රේම ආශා ගවසාලා
සද කැල්මක මවා
ඈ රුවිනා
ඒ දෑස මා හා ඉගිකලා
සැලෙනා දෑස මානේ
මුව රහසේ කොදුරනා
මනශෝභාව වෑහේ
මතු මත්තේ ලංවෙලා

මවනා මේ සිනා
සැමදා වාසනා
මේ දෑත දෑතේ ලංවෙලා
සංසාරේ පුරා මෙලෙසේ එක්වෙලා
ආවාද ආශා චාරිකා
ආවාද ආශා චාරිකා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings