Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mekanam Pissuwak Bun

👤 Wasthi 🎼 Mekanam Pissuwak Bun - Single ⏱️ 3:17
🎵 4222 characters
⏱️ 3:17 duration
🆔 ID: 5493867

📜 Lyrics

දැවීලා තැවීලා හා
නැසීලා Love වීලා මා
සෑදීලා පේවීලා කෙරුව
පෙමක වීලා තෘතීක මා
අවරට බැලුම් බලාං
හිටගෙන ලපං ගහාං
පද නැති බෙරේ පලාගෙන
ගෑනි යන්ට ගියා මල කෝලාං

ඒ රන් කඳ නම් මගෙ රන් එතනා
ඒ රන් කලවම් උන රන් කෙවිටා
ඒ රන් රඹුටන් කඩන් එනවා
රන්වන් පාටයි සමනලයා

උඹගේ රට හාවා
මේ මට කොලේ වහලා
ඌ පැන පැන ආවා
ඒ ගුටි කන මූණා
ඒ ගොටුකොළ කන්නා
දැන් ඇති වද දුන්නා (දැන් ඇති වද)

මේකනම් පිස්සුවක් බන්
හැදිලා කැස්සක් බන්
වහිනවා වැස්සක් බන්
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන්
මේකනම් පිස්සුවක් බන්
මේකනම් මේකනම්
මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන්
හැදිලා කැස්සක් බන්
වහිනවා වැස්සක් බන්
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන්
මේකනම් පිස්සුවක් බන්
මේකනම් මේකනම්
මේකනම් පිස්සුවක් බන්

හිටවලා ඇති දැන් බතල කටින්
කරලම තියෙන්නේ පව්ම කයින්
දිරවන් නැති උඹෙ අමුතු ලයින්
වැඩිපුර කිව්වොත් දෙන්නේ පයින්
හය හත වෙනකොට දාගෙන කඩේ
බොරුහිල තිබ්බට උළුදුයි වඩේ
නාටක පෙන්නන් ආවට නඩේ
මැද්දට පැනලා කියපන් "අඩේ"

මුලින්ම දැක්කම පෙම් හමුවීම
ආංගානියේ තුරුලට වීම
ඇලීම ගැලීම වෙලීම තැවීම
අඬ අඬ බලපං දෙවෙනි ඉනිම
බඳින්නේ ගහං තොරාං
ණයයිලු හතර වරාං
ලැබුනොත් දේව වරම්
නුඹ දක්කං යන්නම් මගේ කොරාං

ඒ රන් කඳ නම් මගේ රන් එතනා
ඒ රන් කලවම් උන රන් කෙවිටා
ඒ රන් රඹුටන් කඩන් එනවා
රන්වන් පාටයි සමනලයා

උඹගේ රට හාවා
මේ මට කොලේ වහලා
ඌ පැන පැන ආවා
ඒ ගුටි කන මූණා
ඒ ගොටුකොළ කන්නා
දැන් ඇති වද දුන්නා

මේකනම් පිස්සුවක් බන්
හැදිලා කැස්සක් බන්
වහිනවා වැස්සක් බන්
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන්
මේකනම් පිස්සුවක් බන්
මේකනම් මේකනම්
මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන්
හැදිලා කැස්සක් බන්
වහිනවා වැස්සක් බන්
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන්
මේකනම් පිස්සුවක් බන්
මේකනම් මේකනම්
මේකනම් පිස්සුවක් බන්

⏱️ Synced Lyrics

[00:15.05] දැවීලා තැවීලා හා
[00:17.03] නැසීලා Love වීලා මා
[00:18.81] සෑදීලා පේවීලා කෙරුව
[00:20.42] පෙමක වීලා තෘතීක මා
[00:22.39] අවරට බැලුම් බලාං
[00:24.17] හිටගෙන ලපං ගහාං
[00:26.25] පද නැති බෙරේ පලාගෙන
[00:27.64] ගෑනි යන්ට ගියා මල කෝලාං
[00:29.11] ඒ රන් කඳ නම් මගෙ රන් එතනා
[00:33.25] ඒ රන් කලවම් උන රන් කෙවිටා
[00:36.40] ඒ රන් රඹුටන් කඩන් එනවා
[00:40.48] රන්වන් පාටයි සමනලයා
[00:45.16] උඹගේ රට හාවා
[00:46.98] මේ මට කොලේ වහලා
[00:48.34] ඌ පැන පැන ආවා
[00:52.28] ඒ ගුටි කන මූණා
[00:54.22] ඒ ගොටුකොළ කන්නා
[00:56.15] දැන් ඇති වද දුන්නා (දැන් ඇති වද)
[00:59.26] මේකනම් පිස්සුවක් බන්
[01:01.31] හැදිලා කැස්සක් බන්
[01:02.95] වහිනවා වැස්සක් බන්
[01:04.05] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්
[01:06.73] මේකනම් පිස්සුවක් බන්
[01:08.68] මේකනම් පිස්සුවක් බන්
[01:10.55] මේකනම් මේකනම්
[01:12.59] මේකනම් පිස්සුවක් බන්
[01:13.92] මේකනම් පිස්සුවක් බන්
[01:16.24] හැදිලා කැස්සක් බන්
[01:18.08] වහිනවා වැස්සක් බන්
[01:19.05] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්
[01:21.34] මේකනම් පිස්සුවක් බන්
[01:23.43] මේකනම් පිස්සුවක් බන්
[01:25.38] මේකනම් මේකනම්
[01:27.15] මේකනම් පිස්සුවක් බන්
[01:30.08]
[01:43.45] හිටවලා ඇති දැන් බතල කටින්
[01:45.27] කරලම තියෙන්නේ පව්ම කයින්
[01:47.02] දිරවන් නැති උඹෙ අමුතු ලයින්
[01:48.81] වැඩිපුර කිව්වොත් දෙන්නේ පයින්
[01:50.61] හය හත වෙනකොට දාගෙන කඩේ
[01:52.64] බොරුහිල තිබ්බට උළුදුයි වඩේ
[01:54.46] නාටක පෙන්නන් ආවට නඩේ
[01:56.22] මැද්දට පැනලා කියපන් "අඩේ"
[01:58.02] මුලින්ම දැක්කම පෙම් හමුවීම
[01:59.93] ආංගානියේ තුරුලට වීම
[02:02.01] ඇලීම ගැලීම වෙලීම තැවීම
[02:03.87] අඬ අඬ බලපං දෙවෙනි ඉනිම
[02:06.02] බඳින්නේ ගහං තොරාං
[02:07.93] ණයයිලු හතර වරාං
[02:09.73] ලැබුනොත් දේව වරම්
[02:10.68] නුඹ දක්කං යන්නම් මගේ කොරාං
[02:12.65] ඒ රන් කඳ නම් මගේ රන් එතනා
[02:16.69] ඒ රන් කලවම් උන රන් කෙවිටා
[02:20.04] ඒ රන් රඹුටන් කඩන් එනවා
[02:23.79] රන්වන් පාටයි සමනලයා
[02:28.27] උඹගේ රට හාවා
[02:30.18] මේ මට කොලේ වහලා
[02:32.18] ඌ පැන පැන ආවා
[02:35.50] ඒ ගුටි කන මූණා
[02:37.63] ඒ ගොටුකොළ කන්නා
[02:39.47] දැන් ඇති වද දුන්නා
[02:43.06] මේකනම් පිස්සුවක් බන්
[02:44.76] හැදිලා කැස්සක් බන්
[02:46.51] වහිනවා වැස්සක් බන්
[02:47.84] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්
[02:50.02] මේකනම් පිස්සුවක් බන්
[02:52.17] මේකනම් පිස්සුවක් බන්
[02:53.91] මේකනම් මේකනම්
[02:55.65] මේකනම් පිස්සුවක් බන්
[02:57.18] මේකනම් පිස්සුවක් බන්
[02:59.53] හැදිලා කැස්සක් බන්
[03:01.39] වහිනවා වැස්සක් බන්
[03:02.45] මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්
[03:05.16] මේකනම් පිස්සුවක් බන්
[03:06.81] මේකනම් පිස්සුවක් බන්
[03:08.68] මේකනම් මේකනම්
[03:10.57] මේකනම් පිස්සුවක් බන්
[03:11.73]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings