Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mottu

👤 La Signore 🎼 Mottu ⏱️ 3:18
🎵 1772 characters
⏱️ 3:18 duration
🆔 ID: 5493880

📜 Lyrics

මාතලේ හැදුව මම ගේ තට්ටු
කෙතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මනේ මට වෙට්ටු
කවද හරි කරනවා නංගිව මට්ටු
සිරිපාල කපුවා තිබ්බේ මොට්ටු
මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු
මොට්ටු ති ඈ හට උනා මම තුට්ටු
ඇයි ද දැන් පෙරලෙන්නේ පනිට්ටු

කට ගැස්ම වී ම ලෝකෙට පේනවා
තලු මරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

උන් දෙන්න වගුරනවා කඳුළු සතුටු
ඉතිරි උනේ මට මේ බල්ලා නකුටු
සමගියෙන් ඉන්නේ අපි වී වකුටු
කවද හරි පෙන්නනවා රැම්බෝ
ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙලින් තිබු කොන්ඩේ උනා නේ බොකුටු
තුන් වේල කන්නේ දාල සීට්ටු
දැන් ඉතින් හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු

කට ගැස්ම වී ම ලෝකෙට පේනවා
තලු මරා මාවම බයිටට ගන්නවා
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings