Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Niwaduwatath

👤 WAYO 🎼 Niwaduwatath ⏱️ 5:06
🎵 1872 characters
⏱️ 5:06 duration
🆔 ID: 5494011

📜 Lyrics

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ...
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ...
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
දෑසත් සිතත් රහසේ හැඬුවා
තාමත් ඔබව සිහිවී
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී
කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ සැනසීමක්
සිතේ මාගේ

කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
වෙලේ ලන්දේ
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේ
මාගේ පැතුම් බොඳවී පෙනුනා
දෑසට කඳුල හිමිවී
රිඳුම් දෙයි ජීවිතයම මේ මාගේ
තනිව හිඳිමී...

නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ...
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
ගමේ යන්නේ...
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
මගේ ලෝකේ

⏱️ Synced Lyrics

[00:12.67] නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
[00:21.58] ගමේ යන්නේ...
[00:27.76] කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
[00:32.32] මගේ ලෝකේ
[00:44.76]
[01:03.32] නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
[01:12.35] ගමේ යන්නේ...
[01:17.74] කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
[01:23.39] මගේ ලෝකේ
[01:29.25] දෑසත් සිතත් රහසේ හැඬුවා
[01:35.79] තාමත් ඔබව සිහිවී
[01:40.53] වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
[01:46.19] ගිහින් වෙන් වී
[01:51.84] කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
[01:57.59] වෙලේ ලන්දේ
[02:02.86] මිහිරක් නෑ සැනසීමක්
[02:09.04] සිතේ මාගේ
[02:13.56]
[02:50.58] කොහා ගැයු ගී රැවුදේ බක් මාසේ
[02:59.77] වෙලේ ලන්දේ
[03:04.75] මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
[03:10.57] සිතේ මාගේ
[03:16.96] මාගේ පැතුම් බොඳවී පෙනුනා
[03:22.66] දෑසට කඳුල හිමිවී
[03:28.46] රිඳුම් දෙයි ජීවිතයම මේ මාගේ
[03:33.23] තනිව හිඳිමී...
[03:48.00]
[03:50.69] නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
[03:55.93] ගමේ යන්නේ...
[04:01.85] කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
[04:07.65] මගේ ලෝකේ
[04:13.28] නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන්
[04:18.93] ගමේ යන්නේ...
[04:24.92] කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
[04:30.34] මගේ ලෝකේ
[04:36.20] කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
[04:41.09] මගේ ලෝකේ
[04:46.47] කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත්
[04:52.23] මගේ ලෝකේ
[04:55.63]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings