Nura Wasanthe - Original
🎵 2066 characters
⏱️ 4:12 duration
🆔 ID: 5494066
📜 Lyrics
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ගංඟා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
කියාවී මගේ ප්රාර්ථනා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ඔය දෑසෙ පා ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
නව සඳ දිහා බල බලා
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
සංසාර පතිනිය වෙලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
අඳුරේ ගිලී තනි වීලා මෙසේ
නාඩන් ඉතින් සොඳුරී මගේ
නොසිතා සිතා අතීතේ එදා
බිඳුනාට මණිමේඛලා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ගංඟා තරංගා පරදන්නෙපා
ඔය දෑස කඳුලින් තෙමා
පාවී ගියාවේ අතීතේ කතා
සැඩ මාරුතේ රැලි හමා
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
කියාවී මගේ ප්රාර්ථනා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ඔය දෑසෙ පා ඒ මනබන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
නව සඳ දිහා බල බලා
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
සංසාර පතිනිය වෙලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ප්රේමේ නුරා වසන්තේ ගෙනා
පින්සාර ළඳ නුඹ නිසා
පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
හද මන්දිරේ සරසලා
⏱️ Synced Lyrics
[00:31.19] අඳුරේ ගිලී තනි වීලා මෙසේ
[00:36.03] නාඩන් ඉතින් සොඳුරී මගේ
[00:41.15] නොසිතා සිතා අතීතේ එදා
[00:46.34] බිඳුනාට මණිමේඛලා
[00:51.48] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[00:55.93] හද මන්දිරේ සරසලා
[01:03.92] අඳුරේ ගිලී තනි වීලා මෙසේ
[01:09.14] නාඩන් ඉතින් සොඳුරී මගේ
[01:14.10] නොසිතා සිතා අතීතේ එදා
[01:19.28] බිඳුනාට මණිමේඛලා
[01:24.07] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[01:29.22] හද මන්දිරේ සරසලා
[01:54.73] ගංඟා තරංගා පරදන්නෙපා
[01:59.62] ඔය දෑස කඳුලින් තෙමා
[02:04.51] පාවී ගියාවේ අතීතේ කතා
[02:09.59] සැඩ මාරුතේ රැලි හමා
[02:14.71] නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
[02:19.63] කියාවී මගේ ප්රාර්ථනා
[02:24.97] ප්රේමේ නුරා වසන්තේ ගෙනා
[02:29.95] පින්සාර ළඳ නුඹ නිසා
[02:35.22] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[02:40.02] හද මන්දිරේ සරසලා
[02:55.28] ඔය දෑසෙ පා ඒ මනබන්දනා
[03:00.19] පෙම්වන්ත සුරතල් සිනා
[03:05.20] සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
[03:10.23] නව සඳ දිහා බල බලා
[03:15.56] භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
[03:20.26] සංසාර පතිනිය වෙලා
[03:45.79] ප්රේමේ නුරා වසන්තේ ගෙනා
[03:50.92] පින්සාර ළඳ නුඹ නිසා
[03:55.98] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[04:00.98] හද මන්දිරේ සරසලා
[04:06.16] ප්රේමේ නුරා වසන්තේ ගෙනා
[04:10.93] පින්සාර ළඳ නුඹ නිසා
[04:16.03] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[04:21.14] හද මන්දිරේ සරසලා
[04:24.97]
[00:36.03] නාඩන් ඉතින් සොඳුරී මගේ
[00:41.15] නොසිතා සිතා අතීතේ එදා
[00:46.34] බිඳුනාට මණිමේඛලා
[00:51.48] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[00:55.93] හද මන්දිරේ සරසලා
[01:03.92] අඳුරේ ගිලී තනි වීලා මෙසේ
[01:09.14] නාඩන් ඉතින් සොඳුරී මගේ
[01:14.10] නොසිතා සිතා අතීතේ එදා
[01:19.28] බිඳුනාට මණිමේඛලා
[01:24.07] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[01:29.22] හද මන්දිරේ සරසලා
[01:54.73] ගංඟා තරංගා පරදන්නෙපා
[01:59.62] ඔය දෑස කඳුලින් තෙමා
[02:04.51] පාවී ගියාවේ අතීතේ කතා
[02:09.59] සැඩ මාරුතේ රැලි හමා
[02:14.71] නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
[02:19.63] කියාවී මගේ ප්රාර්ථනා
[02:24.97] ප්රේමේ නුරා වසන්තේ ගෙනා
[02:29.95] පින්සාර ළඳ නුඹ නිසා
[02:35.22] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[02:40.02] හද මන්දිරේ සරසලා
[02:55.28] ඔය දෑසෙ පා ඒ මනබන්දනා
[03:00.19] පෙම්වන්ත සුරතල් සිනා
[03:05.20] සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
[03:10.23] නව සඳ දිහා බල බලා
[03:15.56] භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
[03:20.26] සංසාර පතිනිය වෙලා
[03:45.79] ප්රේමේ නුරා වසන්තේ ගෙනා
[03:50.92] පින්සාර ළඳ නුඹ නිසා
[03:55.98] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[04:00.98] හද මන්දිරේ සරසලා
[04:06.16] ප්රේමේ නුරා වසන්තේ ගෙනා
[04:10.93] පින්සාර ළඳ නුඹ නිසා
[04:16.03] පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
[04:21.14] හද මන්දිරේ සරසලා
[04:24.97]