Nurawani (Unplugged)
🎵 1577 characters
⏱️ 2:57 duration
🆔 ID: 5494073
📜 Lyrics
නුරාවනී
බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී
දවන් මා හදේ නිවෙනා ගිනී
හද තාමත් ගැහෙනා
මට මාවත් දැනුණා
සිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා
මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
ප්රියාවිනී
සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී
මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා
මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා
මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
නුරාවනී ඔයා
බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී
දවන් මා හදේ නිවෙනා ගිනී
හද තාමත් ගැහෙනා
මට මාවත් දැනුණා
සිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා
මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
ප්රියාවිනී
සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී
මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා
මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා
මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
ගෙනියන්, ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී, ලංවී මා
නුරාවනී ඔයා
නුරාවනී ඔයා
⏱️ Synced Lyrics
[00:18.23] නුරාවනී
[00:20.67] බලන් මා දිහා වරින් වරේ
[00:27.82] අනුරාගිනී
[00:30.74] දවන් මා හදේ නිවෙනා ගිනී
[00:38.82] හද තාමත් ගැහෙනා
[00:40.93] මට මාවත් දැනුණා
[00:43.31] සිත තාමත් සොයනා
[00:48.34] සඳ තාමත් තියෙනා
[00:50.28] මංමාවත් දිලෙනා
[00:52.61] නුරාවනී ඔයා
[00:57.48] ගෙනියන්, ගෙනියන් මා
[00:59.88] තුරුලෙම සැනසෙන්නම්
[01:02.26] ලංවී, ලංවී මා
[01:04.64] නුරාවනී ඔයා
[01:07.09] ගෙනියන්, ගෙනියන් මා
[01:09.15] තුරුලෙම සැනසෙන්නම්
[01:11.52] ලංවී, ලංවී මා
[01:13.99] නුරාවනී ඔයා
[01:17.18]
[01:34.45] ප්රියාවිනී
[01:37.33] සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
[01:43.22] මිහිරාවනී
[01:47.14] මන්මත් වී ඔබගේ රුවින් මිදී
[01:53.69] හද තාමත් ගැහෙනා
[01:55.95] මට මාවත් දැනුණා
[01:58.49] හිත තාමත් සොයනා
[02:03.44] සඳ තාමත් තියෙනා
[02:05.84] මංමාවත් දිලෙනා
[02:08.39] නුරාවනී ඔයා
[02:12.59] ගෙනියන්, ගෙනියන් මා
[02:15.46] තුරුලෙම සැනසෙන්නම්
[02:17.64] ලංවී, ලංවී මා
[02:20.21] නුරාවනී ඔයා
[02:22.63] ගෙනියන්, ගෙනියන් මා
[02:24.56] තුරුලෙම සැනසෙන්නම්
[02:26.95] ලංවී, ලංවී මා
[02:29.36] නුරාවනී ඔයා
[02:39.40] නුරාවනී ඔයා
[02:43.76]
[00:20.67] බලන් මා දිහා වරින් වරේ
[00:27.82] අනුරාගිනී
[00:30.74] දවන් මා හදේ නිවෙනා ගිනී
[00:38.82] හද තාමත් ගැහෙනා
[00:40.93] මට මාවත් දැනුණා
[00:43.31] සිත තාමත් සොයනා
[00:48.34] සඳ තාමත් තියෙනා
[00:50.28] මංමාවත් දිලෙනා
[00:52.61] නුරාවනී ඔයා
[00:57.48] ගෙනියන්, ගෙනියන් මා
[00:59.88] තුරුලෙම සැනසෙන්නම්
[01:02.26] ලංවී, ලංවී මා
[01:04.64] නුරාවනී ඔයා
[01:07.09] ගෙනියන්, ගෙනියන් මා
[01:09.15] තුරුලෙම සැනසෙන්නම්
[01:11.52] ලංවී, ලංවී මා
[01:13.99] නුරාවනී ඔයා
[01:17.18]
[01:34.45] ප්රියාවිනී
[01:37.33] සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
[01:43.22] මිහිරාවනී
[01:47.14] මන්මත් වී ඔබගේ රුවින් මිදී
[01:53.69] හද තාමත් ගැහෙනා
[01:55.95] මට මාවත් දැනුණා
[01:58.49] හිත තාමත් සොයනා
[02:03.44] සඳ තාමත් තියෙනා
[02:05.84] මංමාවත් දිලෙනා
[02:08.39] නුරාවනී ඔයා
[02:12.59] ගෙනියන්, ගෙනියන් මා
[02:15.46] තුරුලෙම සැනසෙන්නම්
[02:17.64] ලංවී, ලංවී මා
[02:20.21] නුරාවනී ඔයා
[02:22.63] ගෙනියන්, ගෙනියන් මා
[02:24.56] තුරුලෙම සැනසෙන්නම්
[02:26.95] ලංවී, ලංවී මා
[02:29.36] නුරාවනී ඔයා
[02:39.40] නුරාවනී ඔයා
[02:43.76]