Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Nurawani Oya - Unplugged Version

👤 Wasthi 🎼 Nurawani Oya (Unplugged Version) ⏱️ 2:55
🎵 1653 characters
⏱️ 2:55 duration
🆔 ID: 5494079

📜 Lyrics

නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා...
ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා.
ගෙනියන් ගෙනියන් මා තු
රුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා...
නුරාවනී ඔයා...
ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා...
ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා...

ගෙනියන් ගෙනියන් මා
තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා
නුරාවනී ඔයා...
නුරාවනී ඔයා...
නුරාවනී ඔයා...

⏱️ Synced Lyrics

[00:21.29] නුරාවනී බලන් මා දිහා වරින් වරේ
[00:30.04] අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
[00:40.30] හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
[00:45.31] හිත තාමත් සොයනා
[00:50.19] සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
[00:54.71] නුරාවනී ඔයා...
[00:59.62] ගෙනියන් ගෙනියන් මා
[01:01.50] තුරුලෙම සැනසෙන්නම්
[01:04.03] ලංවී ලංවී මා
[01:06.55] නුරාවනී ඔයා.
[01:09.30] ගෙනියන් ගෙනියන් මා තු
[01:11.42] රුලෙම සැනසෙන්නම්
[01:13.42] ලංවී ලංවී මා
[01:15.75] නුරාවනී ඔයා...
[01:20.96]
[01:25.92] නුරාවනී ඔයා...
[01:29.96]
[01:36.26] ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
[01:45.50] මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
[01:56.09] හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
[02:00.55] හිත තාමත් සොයනා
[02:05.28] සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
[02:10.09] නුරාවනී ඔයා...
[02:14.95] ගෙනියන් ගෙනියන් මා
[02:17.14] තුරුලෙම සැනසෙන්නම්
[02:19.24] ලංවී ලංවී මා
[02:21.74] නුරාවනී ඔයා...
[02:24.54] ගෙනියන් ගෙනියන් මා
[02:26.68] තුරුලෙම සැනසෙන්නම්
[02:28.74] ලංවී ලංවී මා
[02:31.11] නුරාවනී ඔයා...
[02:34.99]
[02:41.18] නුරාවනී ඔයා...
[02:43.98]
[02:50.52] නුරාවනී ඔයා...
[02:52.94]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings