Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Oba Dakina Dakina Dinaka Mahada

👤 M S Fernando 🎼 Ms Janappriya Gee ⏱️ 3:14
🎵 2665 characters
⏱️ 3:14 duration
🆔 ID: 5494093

📜 Lyrics

ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ

කුමුදු හිනාවේ
මේ පොකුණු තලාවේ
පොකුණු තලාවේ
කුමුදු හිනාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
සළු පටලා බඳ වටලා

ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ

කුමුදු හිනාවේ
මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ
කුමුදු හිනාවේ

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසේ හැංගිලා

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා

ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ
ඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති, සුසුදු, සුමුදු, සිනිඳු කුමුදු හිනාවේ

කුමුදු හිනාවේ
මේ පොකුණු තලාවේ
මේ පොකුණු තලාවේ
කුමුදු හිනාවේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings