Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Oba hinda

👤 Iraj/Samitha Mudunkotuwa 🎼 Aloke ⏱️ 4:13
🎵 1733 characters
⏱️ 4:13 duration
🆔 ID: 5494102

📜 Lyrics

ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා

ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
වශි වෙන්න මොනවාද
ඔබෙන් මොන තරම් උනේ
වශි උනේ මම රුවට ඔබේ
එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ
පිලිගන්න එපා අන් ලඳක සෙනේ

ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා

ආදරය ආශා හෝඩි පොත කියාවලා
මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා
රත්තරනේ හැමදාම ඉතින්
මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ කවදාද අනේ

ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා

⏱️ Synced Lyrics

[00:45.10] ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
[00:52.26] හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
[00:59.47] හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
[01:06.32] හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
[01:13.39] ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ
[01:20.35] වශි වෙන්න මොනවාද
[01:23.71] ඔබෙන් මොන තරම් උනේ
[01:26.93] වශි උනේ මම රුවට ඔබේ
[01:29.81] එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ
[01:33.87] එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ
[01:36.99] පිලිගන්න එපා අන් ලඳක සෙනේ
[01:41.59] ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
[01:48.79] හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
[01:55.92] හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
[02:02.83] හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
[02:24.08] ආදරය ආශා හෝඩි පොත කියාවලා
[02:31.15] මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා
[02:37.54] රත්තරනේ හැමදාම ඉතින්
[02:40.61] මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී
[02:44.69] මාව බැඳන් කරකාර මගුල්
[02:47.62] ඔබ ගන්න දිනේ කවදාද අනේ
[03:34.48] ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා
[03:41.35] හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
[03:49.42]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings