Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Pembari

👤 DILU Beats feat. Dilo 🎼 Pembari ⏱️ 3:08
🎵 3011 characters
⏱️ 3:08 duration
🆔 ID: 5494134

📜 Lyrics

නෙත දඟකාර බැල්ම කෝල පෙම්බරී
රුව මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුණ ගේන මල් වැහි
බෑ සඟවාන ඉන්න ප්රේමේ ආදරි
නුඹේ ඉඟසුඟ ළඟ මගෙ හිත ගැටුණි
හිනැහෙන විට හිත හිරිවැටුණි
අඩවන් සිහිනේ රූ රැජිනි
විද්දද ඇසින් මා හට මලවී
හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා
පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹේ නම කියන්න නගෝ
මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත් වෙලා බලන් show
ඇගේ show බලන්දෝ හිරිවැටි මා මගේ නගෝ
යමන්දෝ අහන්දෝ මගෙ ලඟින්ම ඉන්න සහෝ
ඇගේ කෙසඟ නැලවි නැලවි
ඈ ලඟින්ම පැලවි පැලවී
ඒ රූපෙට හද දැන් ඇලවී
මා එකෙන්ම ඇයට කැමති
ඇයට විතරයි ආලේ
එනකන් බලන් මම පාරේ
කැන්දන් යන්න තමයි මට ඕනේ
උස්සන් යන්න ගෙදර මේ බොලේ
නෙත දඟකාර බැල්ම කෝල පෙම්බරී
රුව මනහාර කැල්ම පාන සුන්දරී
ඔය සුකුමාල මුණ ගේන මල් වැහි
බෑ සඟවාන ඉන්න ප්රේමේ ආදරි
නුඹේ ඉඟසුඟ ළඟ මගෙ හිත ගැටුණි
හිනැහෙන විට හිත හිරිවැටුණි
අඩවන් සිහිනේ රූ රැජිනි
විද්දද ඇසින් මා හට මලවී
හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා
හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා
තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා
මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා
මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings