Piti Kotapang None
🎵 2685 characters
⏱️ 4:52 duration
🆔 ID: 5494155
📜 Lyrics
ඔව් ඔව් ආදර කෑමක්
ආදර කෑමක්
පාන්දර කෑමක්
ආදර කෑමක්
මේක පාන්දර කෑමක්
උදේට කන පාන්දර කෑමක්
පිටි කොටපන් නෝනේ...
පිටි හලපන් නෝනේ...
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
අනේ... පිටි කොටපන් නෝනේ...
පිටි හලපන් නෝනේ...
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
ජෑම් පාන් තවත් කන්න බෑ
කිඹුලා බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා
කිරිබත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉඳියාප්පන් ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ...
පිටි හලපන් නෝනේ...
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
ඉඳියාප්ප නිකන් කන්න බෑ
කිරිහොද්ද නැතුව ඉඳියාප්පේ ලිස්සලා යන්නෑ
උම්බලකඩ දාලා
සම්බෝලෙත් හදලා
මගේ දොළ දුක නිවාලන්න
ඉඳියාප්ප ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
කුකරි පොතේ රෙසිපි වැඩක් නෑ
ඔය හැම්බේකන් චීස් බටර් මට දිරවන්නෑ
අනේ, මොකටද තව කතා
ඉස්පැෂල් මොකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි
දොළදුක හෙට නැති වෙන්නයි
පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
පිටි කොටපන් නෝනේ (නෝනේ, නෝනේ, නෝනේ)
පිටි හලපන් නෝනේ (නෝනේ, නෝනේ, නෝනේ)
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
අනේ... හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
අනේ... හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
-R.U.W-
ආදර කෑමක්
පාන්දර කෑමක්
ආදර කෑමක්
මේක පාන්දර කෑමක්
උදේට කන පාන්දර කෑමක්
පිටි කොටපන් නෝනේ...
පිටි හලපන් නෝනේ...
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
අනේ... පිටි කොටපන් නෝනේ...
පිටි හලපන් නෝනේ...
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
ජෑම් පාන් තවත් කන්න බෑ
කිඹුලා බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා
කිරිබත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉඳියාප්පන් ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ...
පිටි හලපන් නෝනේ...
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
ඉඳියාප්ප නිකන් කන්න බෑ
කිරිහොද්ද නැතුව ඉඳියාප්පේ ලිස්සලා යන්නෑ
උම්බලකඩ දාලා
සම්බෝලෙත් හදලා
මගේ දොළ දුක නිවාලන්න
ඉඳියාප්ප ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
කුකරි පොතේ රෙසිපි වැඩක් නෑ
ඔය හැම්බේකන් චීස් බටර් මට දිරවන්නෑ
අනේ, මොකටද තව කතා
ඉස්පැෂල් මොකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි
දොළදුක හෙට නැති වෙන්නයි
පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
පිටි කොටපන් නෝනේ (නෝනේ, නෝනේ, නෝනේ)
පිටි හලපන් නෝනේ (නෝනේ, නෝනේ, නෝනේ)
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
අනේ... හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
අනේ... හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
-R.U.W-