Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Punsanda Paaya Moratuwa

👤 Saman De Silva 🎼 Baila Competition ⏱️ 3:03
🎵 3009 characters
⏱️ 3:03 duration
🆔 ID: 5494181

📜 Lyrics

පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
ලංකාවම ඩාන්ස් කරන්නා

පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
ලංකාවම ඩාන්ස් කරන්නා

පුරන් අප්පු වීරයා ඉපදුනෙත් මොරටුවේ
උපන් හපන් පුතුන් තමයි ඉන්නේ මොරටුවේ
ලොව ජයගත් ක්රීඩකයොයි ලේඛකයොයි ගායකයොයි
හැම දේටම නම ගත් අය ඉන්නේ මොරටුවේ

පුරන් අප්පු වීරයා ඉපදුනෙත් මොරටුවේ
උපන් හපන් පුතුන් තමයි ඉන්නේ මොරටුවේ
ලොව ජයගත් ක්රීඩකයොයි ලේඛකයොයි ගායකයොයි
හැම දේටම නම ගත් අය ඉන්නේ මොරටුවේ

පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
ලංකාවම ඩාන්ස් කරන්නා

ලී බඩු ගැන පරසිදු නාමයත් මොරටුවේ
හොඳම දක්ශ වැඩකාරයෝ ඇත්තේ මොරටුවේ
කවදත් කොතනත් ඉහලයි
මොරටුවේ නම ලොව බැබලෙයි
ගහට ගහක් මුණ ගැහුනෙත් අපේ මොරටුවේ

ලී බඩු ගැන පරසිදු නාමයත් මොරටුවේ
හොඳම දක්ශ වැඩකාරයෝ ඇත්තේ මොරටුවේ
කවදත් කොතනත් ඉහලයි
මොරටුවේ නම ලොව බැබලෙයි
ගහට ගහක් මුණ ගැහුනෙත් අපේ මොරටුවේ

පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
ලංකාවම ඩාන්ස් කරන්නා

පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
ලංකාවම ඩාන්ස් කරන්නා

⏱️ Synced Lyrics

[00:16.33] පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
[00:20.04] මොරටුව නම් උපන් ගම අපේ
[00:23.78] මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
[00:27.75] ලංකාවම ඩාන්ස් කරන්නා
[00:31.39] පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
[00:34.94] මොරටුව නම් උපන් ගම අපේ
[00:38.70] මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
[00:42.67] ලංකාවම ඩාන්ස් කරන්නා
[00:46.54]
[01:01.08] පුරන් අප්පු වීරයා ඉපදුනෙත් මොරටුවේ
[01:04.68] උපන් හපන් පුතුන් තමයි ඉන්නේ මොරටුවේ
[01:08.40] ලොව ජයගත් ක්රීඩකයොයි ලේඛකයොයි ගායකයොයි
[01:12.13] හැම දේටම නම ගත් අය ඉන්නේ මොරටුවේ
[01:15.87] පුරන් අප්පු වීරයා ඉපදුනෙත් මොරටුවේ
[01:19.46] උපන් හපන් පුතුන් තමයි ඉන්නේ මොරටුවේ
[01:23.16] ලොව ජයගත් ක්රීඩකයොයි ලේඛකයොයි ගායකයොයි
[01:26.91] හැම දේටම නම ගත් අය ඉන්නේ මොරටුවේ
[01:30.64] පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
[01:34.42] මොරටුව නම් උපන් ගම අපේ
[01:38.27] මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
[01:42.01] ලංකාවම ඩාන්ස් කරන්නා
[01:45.81]
[02:00.55] ලී බඩු ගැන පරසිදු නාමයත් මොරටුවේ
[02:04.28] හොඳම දක්ශ වැඩකාරයෝ ඇත්තේ මොරටුවේ
[02:07.93] කවදත් කොතනත් ඉහලයි
[02:09.99] මොරටුවේ නම ලොව බැබලෙයි
[02:11.75] ගහට ගහක් මුණ ගැහුනෙත් අපේ මොරටුවේ
[02:15.47] ලී බඩු ගැන පරසිදු නාමයත් මොරටුවේ
[02:18.91] හොඳම දක්ශ වැඩකාරයෝ ඇත්තේ මොරටුවේ
[02:22.78] කවදත් කොතනත් ඉහලයි
[02:24.77] මොරටුවේ නම ලොව බැබලෙයි
[02:26.69] ගහට ගහක් මුණ ගැහුනෙත් අපේ මොරටුවේ
[02:30.11] පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
[02:33.90] මොරටුව නම් උපන් ගම අපේ
[02:37.52] මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
[02:41.49] ලංකාවම ඩාන්ස් කරන්නා
[02:45.06] පුන්සඳ පායා මොරටුව දිලෙන්නා
[02:48.62] මොරටුව නම් උපන් ගම අපේ
[02:52.23] මොරටු කොල්ලෝ ප්රීති ගීත ගයන්නා (ගයන්නා)
[02:56.15] ලංකාවම ඩාන්ස් කරන්නා
[02:58.00]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings