Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Rambari

👤 La Signore 🎼 Gold ⏱️ 4:30
🎵 5962 characters
⏱️ 4:30 duration
🆔 ID: 5494213

📜 Lyrics

රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩබ ඩබ්

රම්බරි කියපං උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (නැගිටපන් ඩෝ)

ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාමා ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා

රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩ දමා
එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්

කණ්ණාඩි දැම්මත් නෑ හැඩ වැඩේ
කවුද මේක බාර ගන්නෙ අන්තිමේ
ලොරි බාගෙ මට දුන්නත් හුට පටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ

හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳ පානේ විරිඳු කියමු රංජනා
ලොරි බාගේ රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාටා කමු ළං වෙලා

රුක්මන් දාබර රුක්මන් දාබර රුක්මන් දාබර දාබර රුක්මන්
රුක්මන් දාබර රුක්මන් දාබර රුක්මන් දාබර රුක්මන්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩ දමා
එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්

සෙල්ලං වලින් රට හොල්ලපු ලොකු සිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නං නෑ දිරවන්නෙ ඔය කතා

මුරලි දැම්මා හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජෝන් සීනා කාලා හොඳට පෙරේදා
ඒත් වහලෙ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා

රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩ දමා
එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩ දමා (එන්න නංගියේ)
එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
(ඒ ගඳයි බං කවුද ඒ)

⏱️ Synced Lyrics

[00:09.37] රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[00:11.12] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[00:15.15] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[00:18.64] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩබ ඩබ්
[00:22.72] රම්බරි කියපං උඹෙ නොම්බරේ
[00:26.15] තන්දුරි කමුද නොදා බර බරේ
[00:30.01] වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
[00:33.30] අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (නැගිටපන් ඩෝ)
[00:37.11] ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා
[00:41.12] සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
[00:44.63] දංගොල්ලෙ මාමා ඇවිත් මහ කුණා
[00:48.50] ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා
[00:51.98] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[00:55.48] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[00:59.16] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[01:03.11] මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
[01:07.03] පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
[01:10.75] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[01:13.97] එන්න නංගි එන්න නංගි හැඩ දමා
[01:17.80] එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
[01:21.88] ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
[01:25.11] ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
[01:28.90] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[01:32.57] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[01:36.25] කණ්ණාඩි දැම්මත් නෑ හැඩ වැඩේ
[01:39.99] කවුද මේක බාර ගන්නෙ අන්තිමේ
[01:43.60] ලොරි බාගෙ මට දුන්නත් හුට පටේ
[01:47.23] මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
[01:50.71] හුම්මානෙන් වතුර බොමුද සෝබනා
[01:54.47] හඳ පානේ විරිඳු කියමු රංජනා
[01:58.10] ලොරි බාගේ රවුමක් යමු රෑ වෙලා
[02:01.48] මරදානෙන් පරාටා කමු ළං වෙලා
[02:05.89] රුක්මන් දාබර රුක්මන් දාබර රුක්මන් දාබර දාබර රුක්මන්
[02:09.54] රුක්මන් දාබර රුක්මන් දාබර රුක්මන් දාබර රුක්මන්
[02:12.71] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[02:16.71] මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
[02:20.89] පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
[02:24.21] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[02:27.83] එන්න නංගි එන්න නංගි හැඩ දමා
[02:32.20] එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
[02:35.44] ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
[02:39.15] ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
[02:42.41] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[02:46.12] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[02:49.93] සෙල්ලං වලින් රට හොල්ලපු ලොකු සිරා
[02:53.85] ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
[02:57.42] එහා ගෙදර මැගි අක්කට හරි හිනා
[03:00.87] මට නං නෑ දිරවන්නෙ ඔය කතා
[03:04.50] මුරලි දැම්මා හොඳට දුස්රා අඹරලා
[03:08.70] සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
[03:11.85] ජෝන් සීනා කාලා හොඳට පෙරේදා
[03:15.58] ඒත් වහලෙ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා
[03:19.79] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[03:23.36] රපට ඩබඩ රපට ඩබඩ රපට ඩබඩ රප ඩාබ් ඩබ්
[03:27.04] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[03:30.85] මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
[03:34.64] පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
[03:37.64] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[03:41.68] එන්න නංගි එන්න නංගි හැඩ දමා
[03:45.24] එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
[03:49.51] ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
[03:52.58] ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
[03:56.23] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[03:59.93] මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
[04:03.85] පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න
[04:07.56] එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
[04:11.37] එන්න නංගි එන්න නංගි හැඩ දමා (එන්න නංගියේ)
[04:14.99] එළිවෙනකං සිංදු කියමු රොක් වෙලා
[04:18.69] ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකං අපේ ජොලිය
[04:21.93] ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
[04:26.63] (ඒ ගඳයි බං කවුද ඒ)
[04:28.28]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings