Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Res Vihidena Samanaliyak

👤 Bathiya & Santhush 🎼 Best of Bathiya & Santhush - Hit Singles ⏱️ 3:47
🎵 2653 characters
⏱️ 3:47 duration
🆔 ID: 5494258

📜 Lyrics

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට

(Rap)

සියැසින් දුටු සිහිනයකින්
පහසක් ගෙන එන්නම්
හැබැහින් විද ගන්න
රහසින් ගෑ මුදු සුවදින්
හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වෙන්න

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට

(Rap)

සුසුමින් හුන්මිටි තබමින්
තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න
ගලනා දා බිදු පිසිමින්
වත්සුනු තවරන්නම්
ඉරණම පෙරලන්න

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට

⏱️ Synced Lyrics

[00:42.01] රැස් විහිදෙන සමනලියකගෙන්
[00:44.17] ඉගියක් ලැබුනාම
[00:46.93] රැක ගන්නම් දුර අවකාශේ
[00:49.88] ඉගිලී යන දාට
[00:52.11] පාවී ගොස් උඩු යටිකුරු වී
[00:54.64] නෙත් තෙමුනාම
[00:56.92] දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
[00:59.81] මහමෙර සේම
[01:02.86] රැස් විහිදෙන සමනලියකගෙන්
[01:05.06] ඉගියක් ලැබුනාම
[01:07.45] රැක ගන්නම් දුර අවකාශේ
[01:09.41] ඉගිලී යන දාට
[01:11.87] (Rap)
[01:32.42] සියැසින් දුටු සිහිනයකින්
[01:36.79] පහසක් ගෙන එන්නම්
[01:38.73] හැබැහින් විද ගන්න
[01:42.52] රහසින් ගෑ මුදු සුවදින්
[01:46.77] හුස්මක් පුරවන්නම්
[01:48.69] ළමැදේ බිහි වෙන්න
[01:52.70] රැස් විහිදෙන සමනලියකගෙන්
[01:55.11] ඉගියක් ලැබුනාම
[01:57.62] රැක ගන්නම් දුර අවකාශේ
[02:00.82] ඉගිලී යන දාට
[02:03.10] පාවී ගොස් උඩු යටිකුරු වී
[02:05.69] නෙත් තෙමුනාම
[02:08.06] දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
[02:10.46] මහමෙර සේම
[02:13.04] රැස් විහිදෙන සමනලියකගෙන්
[02:15.81] ඉගියක් ලැබුනාම
[02:18.37] රැක ගන්නම් දුර අවකාශේ
[02:20.51] ඉගිලී යන දාට
[02:22.62] (Rap)
[02:43.44] සුසුමින් හුන්මිටි තබමින්
[02:47.64] තනියෙන් ඉන්නවනම්
[02:50.11] ඉන්නම් දුක ගන්න
[02:53.15] ගලනා දා බිදු පිසිමින්
[02:57.88] වත්සුනු තවරන්නම්
[03:00.53] ඉරණම පෙරලන්න
[03:03.86] රැස් විහිදෙන සමනලියකගෙන්
[03:06.05] ඉගියක් ලැබුනාම
[03:08.59] රැක ගන්නම් දුර අවකාශේ
[03:10.92] ඉගිලී යන දාට
[03:14.16] පාවී ගොස් උඩු යටිකුරු වී
[03:16.77] නෙත් තෙමුනාම
[03:19.35] දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
[03:21.36] මහමෙර සේම
[03:23.90] රැස් විහිදෙන සමනලියකගෙන්
[03:26.77] ඉගියක් ලැබුනාම
[03:29.23] රැක ගන්නම් දුර අවකාශේ
[03:31.30] ඉගිලී යන දාට
[03:34.17] රැස් විහිදෙන සමනලියකගෙන්
[03:36.35] ඉගියක් ලැබුනාම
[03:38.92] රැක ගන්නම් දුර අවකාශේ
[03:41.90] ඉගිලී යන දාට
[03:44.85]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings