Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sakura

👤 Charitha Attalage feat. Manasick 🎼 Sakura (feat. Manasick) - Single ⏱️ 4:55
🎵 3208 characters
⏱️ 4:55 duration
🆔 ID: 5494286

📜 Lyrics

සකුරා මලේ

සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ
හිමි නොවෙනා ප්රේමේ
ලුහුබඳිනා ප්රේමේ
සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ

සකුරා මලේ

සකුරා මලේ

පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ
පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ
සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ)
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ

Mic check, mic check
Lights
Camera
Bona
Action

කඳුළු පිලියමක්
උඹට වියැකෙන්න හනමිටින්
සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
උඹයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
මගේ රහසක නිම්හිම් නිම්නයක
කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක
ගිනි තියන් ඕම negative පටි
ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
මිරැන්ඩා දැන් උඹ අර්ත්මාර්තකාමී
වගනොකියන්න ජාතකෙට මා ප්රාර්ථනා වී
කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන
උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න

හිමි නොවෙනා ප්රේමේ
ලුහුබඳිනා ප්රේමේ
සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ

සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ)
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ)
සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ)

නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
මුහුලස උර බෙත්මේ කඩා වැටී
මා දළු රෝස ඵලයට හඬා වැටී
පුර සකුරා සිසිරය පතනවා ඇතී

Charitha
Manasick
Westනාහිර

සකුරා මලේ

සකුරා මලේ

⏱️ Synced Lyrics

[00:36.88] සකුරා මලේ
[00:41.62]
[00:47.45] සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
[00:53.14]
[00:56.96] සකුරා මලේ වෙනදා මෙන් සුවඳ නැතේ
[01:04.07]
[01:07.20] හිමි නොවෙනා ප්රේමේ
[01:12.07] ලුහුබඳිනා ප්රේමේ
[01:16.24] සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
[01:22.86]
[01:34.40] සකුරා මලේ
[01:38.06]
[01:53.77] සකුරා මලේ
[02:01.43]
[02:04.35] පරසතු සුවඳක් මම නොම වින්දෙමි සකුරා යායේ
[02:13.93] පරසතු කුසුමක් මම නොම නෙලුවෙමි සකුරා යායේ
[02:23.21] සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ)
[02:33.16] සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ
[02:39.01] Mic check, mic check
[02:41.27] Lights
[02:42.11] Camera
[02:43.26] Bona
[02:43.98] Action
[02:45.19] කඳුළු පිලියමක්
[02:46.27] උඹට වියැකෙන්න හනමිටින්
[02:47.90] සමාජේ අනියමත් දාවි උඹේ කරපිටින්
[02:50.53] සිනමා තිරේ අපේ යථාර්තයක් කනපිටින්
[02:52.61] මගේ පදාර්ථයේ පිටපතක් කුසේ උඹේ පණපිටින්
[02:55.01] යදින්නෙපා දීග, සිඳලන්න බැරි දොළ දුකක්
[02:57.58] උඹයි කාර්යභාර්ය හුදෙක් භාර්යාව ගැරහුවත්
[02:59.80] මගේ රහසක නිම්හිම් නිම්නයක
[03:02.25] කලවල ඉහන් උඹත් ගිම් හිම් ඩිම්බයක
[03:04.85] ගිනි තියන් ඕම negative පටි
[03:06.85] ඔය හැසීරීම මට ගබ්සාවේ දොරටු අරී
[03:09.85] මිරැන්ඩා දැන් උඹ අර්ත්මාර්තකාමී
[03:11.68] වගනොකියන්න ජාතකෙට මා ප්රාර්ථනා වී
[03:14.32] කිමෝනාව කඩතුරක් ගැබත් උඹ දරාගෙන
[03:16.62] උඹේ පරාර්ථය ලතැවෙන්නේ ලය පලාගෙන
[03:19.23] වෛරය වැදෑමහක්, මතකයන් පරායන්න
[03:21.48] දෙන්න මට සැලෝලයිඩ් හීනෙට මගේ පලායන්න
[03:24.23] හිමි නොවෙනා ප්රේමේ
[03:28.80] ලුහුබඳිනා ප්රේමේ
[03:33.12] සකුරා මලේ අද මා ළඟ හඬා වැටේ
[03:40.25]
[03:42.53] සකුරා පෙති ගිලිහෙන මහා ගහට මම පෙම්බැන්දේ (සකුරා මලේ)
[03:52.28] සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ)
[04:01.87] සකුරා මලේ පෙති ගිලිහී හඬා වැටේ (සකුරා මලේ)
[04:11.65] නිබඳ දෙව්දු වත සියුම් වළා බැමි
[04:16.49] මුහුලස උර බෙත්මේ කඩා වැටී
[04:21.13] මා දළු රෝස ඵලයට හඬා වැටී
[04:25.97] පුර සකුරා සිසිරය පතනවා ඇතී
[04:28.76] Charitha
[04:29.35] Manasick
[04:30.23] Westනාහිර
[04:32.50]
[04:34.65] සකුරා මලේ
[04:37.66]
[04:44.14] සකුරා මලේ
[04:47.36]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings