Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Sanda Wage Pena

👤 Hana Shafa feat. Dilo 🎼 Sanda Wage Pena ⏱️ 3:01
🎵 3244 characters
⏱️ 3:01 duration
🆔 ID: 5494304

📜 Lyrics

හැප්පී හැප්පී ලං වෙලා
ඉස්සි ඇස් කොන් ලං කලා
වැස්සක් වාගේ වෙන්න මෝසම්

හිත කරගන්න දෙන්නෙ නෑ මෙල්ලේ

රත් වී රත් වී කල්පනා
මත් වී ඔබ ගැන වර්නනා
තිස්සේම මා ලග ඉන්නවා නම්

මට ලංවෙන්න බෑ ආයේ කෙල්ලේ

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේන ඒ මූණ
මා දීහා බලන් ඈ මොනවද මුමුණ
දෑත් පටලා හිටපු කාලෙදී මම කෲර
ඇති මට ආදරේ බොහොම බාරදූරයි

මිදෙන්න කරකෝල
මේ කෙල්ල මනලෝල
ඒ කාලේ ගැහුවා රෝල
ගෙවුනෙ කාලේ පොඩ්ඩයි

හිතින් දැම්මා පොහොර
කවුද ගන්න වෙන්නෙ තෝර
ඈ සිතින් ඈත් කලා මට මාව තිත්තයි

හේ දැන්නම් සොරි
ඇති ගෝරි
මනමාලි මම වෙන්න තමයි පැතුවේ
පස්සේ මට සොර් වෙන්න කලින් අපි
වෙන්වුනේ සතුටුයි නමවෙනි සතියේ

අත ගන්නම් මං සත්තයි
තනිය හොද කට්ටයි
මං ආස කරේ මගේ හීන කරා යන්නයි
ආවේ වනසන්න මේ පාරේ හැරී යන්න
ඒ කෙල්ලේ සමාවෙන්න
මට බෑ සනසන්න ආයේ

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

රන්වන් ඒ රන්වන්
මයේ බදටා
මල් දම් ඒ පෙම් දම්
දී යසටා

හංගං මෙතෙක් කල්
විදී සතුටා
ආයෙත් අයේ
නොලැබේ කිසිදා

ආයෙත් අයේ
නොලැබේ කිසිදා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා

සද වගේ පේනා
ඔයා මට ඕනා
ලගින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා
අපෙ අදහස් යාවේද හා
මම නම් හිතන්නෙ ඉතින් නුබ ගැලපෙයිද මා හා
අපි අපේ ගමන යමු බෙදිලා
යන්න සොදුරියෙ දැන් යන්න මැකිලා

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings