Sara Sihina
🎵 1873 characters
⏱️ 4:48 duration
🆔 ID: 5494321
📜 Lyrics
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැවුනා සිනා
ඔහේ ඇවිද හා... මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා
සිත කදුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සඳ සෙවනැල්ලක හැoගී
මගේ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැවුනා සිනා
ඔහේ ඇවිද හා... මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ... දිවුරා කියා
තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුලු ගැයූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ... දිවුරා කියා
සිතේ කඳුලු පහසේ... මැවුනා සිනා
ඔහේ ඇවිද හා... මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ ...දිවුරා කියා...
සිතේ කඳුලු පහසේ මැවුනා සිනා
ඔහේ ඇවිද හා... මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ දිවුරා කියා
සිත කදුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සඳ සෙවනැල්ලක හැoගී
මගේ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැවුනා සිනා
ඔහේ ඇවිද හා... මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ... දිවුරා කියා
තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුලු ගැයූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ... දිවුරා කියා
සිතේ කඳුලු පහසේ... මැවුනා සිනා
ඔහේ ඇවිද හා... මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ ...දිවුරා කියා...