Satana Wedanawa
🎵 2154 characters
⏱️ 3:46 duration
🆔 ID: 5494323
📜 Lyrics
නෑසෙනා ලෙසින් ඉඳින්නෙ කොහොම වේදනාව
ආයෙ ආයෙ දොරට තට්ටු කරන වේදනාව
කවුරු කාටවත් කියන්නෙ නෑ මේ වේදනාව
අන්දකාරයත් අරන් ඇදෙන්නෙ වේදනාව
ඵලක් තියේද මේ අන්දකාරෙ මාලිමාව
කුනාටුවක් මතින් ඇදේවි ජීවිතේ පුරාම
ඉදිරි පෙරමුණේ මා
සටන වේදනාව හා
අසිපතක් දරන් මේ
සxග්රාම භූමියේ මා.//
කීතු කීතු වලට හීන ඉරන වේදනාව
සොඳුරු මතක රැඟෙන පාට උරන වේදනාව
කඳුලු උතුර උතුර දෑස තෙමන වේදනාව
සිපිරි ගෙයක ඔබව හිර කලාද වේදනාව
ඵලක් තියේද මේ අන්දකාරෙ මාලිමාව
කුනාටුවක් මතින් ඇදේවි ජීවිතේ පුරාම
ඉදිරි පෙරමුණේ මා
සටන වේදනාව හා
අසිපතක් දරන් මේ
සxග්රාම භූමියේ මා.//
හීන දැක්ක වේදිකාව වීලා පාලු අන්දකාර
හීලෑ නැද්ද වේදනාව නීරසයි මටත් විඩාව
අහල පහල කවුරුවත්ම දන්නෙ නෑ නේ මේ හිනාව
ශාපයක් වගේ අදෙන්නෙ මේ විශදයේ හිනාව
සුමිතුරන් පවා නොදැක්ක ඒ විශාදයේ හිනාව
ශාපයෙන් මිදෙන්න කාලයයි හිතින් සුවක් පතාන
ඉදිරි පෙරමුණේ මා
සටන වේදනාව හා
අසිපතක් දරන් මේ
සxග්රාම භූමියේ මා.//
ආයෙ ආයෙ දොරට තට්ටු කරන වේදනාව
කවුරු කාටවත් කියන්නෙ නෑ මේ වේදනාව
අන්දකාරයත් අරන් ඇදෙන්නෙ වේදනාව
ඵලක් තියේද මේ අන්දකාරෙ මාලිමාව
කුනාටුවක් මතින් ඇදේවි ජීවිතේ පුරාම
ඉදිරි පෙරමුණේ මා
සටන වේදනාව හා
අසිපතක් දරන් මේ
සxග්රාම භූමියේ මා.//
කීතු කීතු වලට හීන ඉරන වේදනාව
සොඳුරු මතක රැඟෙන පාට උරන වේදනාව
කඳුලු උතුර උතුර දෑස තෙමන වේදනාව
සිපිරි ගෙයක ඔබව හිර කලාද වේදනාව
ඵලක් තියේද මේ අන්දකාරෙ මාලිමාව
කුනාටුවක් මතින් ඇදේවි ජීවිතේ පුරාම
ඉදිරි පෙරමුණේ මා
සටන වේදනාව හා
අසිපතක් දරන් මේ
සxග්රාම භූමියේ මා.//
හීන දැක්ක වේදිකාව වීලා පාලු අන්දකාර
හීලෑ නැද්ද වේදනාව නීරසයි මටත් විඩාව
අහල පහල කවුරුවත්ම දන්නෙ නෑ නේ මේ හිනාව
ශාපයක් වගේ අදෙන්නෙ මේ විශදයේ හිනාව
සුමිතුරන් පවා නොදැක්ක ඒ විශාදයේ හිනාව
ශාපයෙන් මිදෙන්න කාලයයි හිතින් සුවක් පතාන
ඉදිරි පෙරමුණේ මා
සටන වේදනාව හා
අසිපතක් දරන් මේ
සxග්රාම භූමියේ මා.//