Sayane
🎵 2074 characters
⏱️ 3:58 duration
🆔 ID: 5494329
📜 Lyrics
නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා
ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා
ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා
මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා
මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා
ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා
මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා
එනමුදු ඒ මා නොව බව හැගෙනවා
හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා
මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
මේ ජීවිතේ මා දුටුව දේ
රළු විතරමයි නොව සිනිදු දේ
අවසානයේ මෘදු සයනේ
රළු වුනේ...
⏱️ Synced Lyrics
[00:09.87] නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා
[00:14.78] ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
[00:20.48] නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා
[00:25.42] ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
[00:30.42] හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා
[00:40.77] මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
[00:51.07] මේ ජීවිතේ මා දුටුව දේ
[00:56.24] රළු විතරමයි නොව සිනිදු දේ
[01:01.16] අවසානයේ මෘදු සයනේ
[01:06.72] රළු වුනේ...
[01:11.77] මේ ජීවිතේ මා දුටුව දේ
[01:16.89] රළු විතරමයි නොව සිනිදු දේ
[01:22.07] අවසානයේ මෘදු සයනේ
[01:27.35] රළු වුනේ...
[01:37.13] පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
[01:42.54] එනමුදු ඒ මා නොව බව හැගෙනවා
[01:47.91] පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා
[01:52.89] එනමුදු ඒ මා නොව බව හැගෙනවා
[01:58.74] හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා
[02:08.09] මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
[02:18.83] මේ ජීවිතේ මා දුටුව දේ
[02:24.09] රළු විතරමයි නොව සිනිදු දේ
[02:28.91] අවසානයේ මෘදු සයනේ
[02:34.77] රළු වුනේ...
[02:39.45] මේ ජීවිතේ මා දුටුව දේ
[02:44.27] රළු විතරමයි නොව සිනිදු දේ
[02:49.43] අවසානයේ මෘදු සයනේ
[02:54.95] රළු වුනේ...
[03:23.54] මේ ජීවිතේ මා දුටුව දේ
[03:28.72] රළු විතරමයි නොව සිනිදු දේ
[03:33.74] අවසානයේ මෘදු සයනේ
[03:39.10] රළු වුනේ...
[03:44.70]
[00:14.78] ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
[00:20.48] නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා
[00:25.42] ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා
[00:30.42] හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා
[00:40.77] මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
[00:51.07] මේ ජීවිතේ මා දුටුව දේ
[00:56.24] රළු විතරමයි නොව සිනිදු දේ
[01:01.16] අවසානයේ මෘදු සයනේ
[01:06.72] රළු වුනේ...
[01:11.77] මේ ජීවිතේ මා දුටුව දේ
[01:16.89] රළු විතරමයි නොව සිනිදු දේ
[01:22.07] අවසානයේ මෘදු සයනේ
[01:27.35] රළු වුනේ...
[01:37.13] පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා
[01:42.54] එනමුදු ඒ මා නොව බව හැගෙනවා
[01:47.91] පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා
[01:52.89] එනමුදු ඒ මා නොව බව හැගෙනවා
[01:58.74] හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා
[02:08.09] මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා
[02:18.83] මේ ජීවිතේ මා දුටුව දේ
[02:24.09] රළු විතරමයි නොව සිනිදු දේ
[02:28.91] අවසානයේ මෘදු සයනේ
[02:34.77] රළු වුනේ...
[02:39.45] මේ ජීවිතේ මා දුටුව දේ
[02:44.27] රළු විතරමයි නොව සිනිදු දේ
[02:49.43] අවසානයේ මෘදු සයනේ
[02:54.95] රළු වුනේ...
[03:23.54] මේ ජීවිතේ මා දුටුව දේ
[03:28.72] රළු විතරමයි නොව සිනිදු දේ
[03:33.74] අවසානයේ මෘදු සයනේ
[03:39.10] රළු වුනේ...
[03:44.70]