Seenu Handin
🎵 878 characters
⏱️ 3:26 duration
🆔 ID: 5494343
📜 Lyrics
සීනු හඬින් ලොව පීබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවලනකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ
අහසට පොළොව ගැටේ
තරු එලියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එලියේ
මල් වැසි වසිනු පෙනේ
▪︎▪︎▪︎
තටුගෙන සුදුහිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැමතැන රිදී වගේ
හැමතැන රිදී වගේ
දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවලනකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ
අහසට පොළොව ගැටේ
තරු එලියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එලියේ
මල් වැසි වසිනු පෙනේ
▪︎▪︎▪︎
තටුගෙන සුදුහිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැමතැන රිදී වගේ
හැමතැන රිදී වගේ
දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවා