Signore
🎵 3671 characters
⏱️ 6:38 duration
🆔 ID: 5494368
📜 Lyrics
ජීවිතෙ කැපකරලා දිවා රෑ නිදි නොබලා
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා මනාප නැතිව මෙදා
පැරදිල අපේ මැතිතුමා
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
පැරදිල අපේ මැතිතුමා
ගියපාර උඩින් දින්නේ මං
මේ පාර ඇපත් නෑ නේ බං
මොකක්ද කරපු වරද මං
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැරදුනේ මං
නැති උනේ මං
උබලට නං
මොකද ඉතින්
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
පාරට තාර දැම්මේ මං
ගමටම ලයිට් දුන්නේ මං
ගේ දොර හදල දුන්නෙ මං
ඔච්චර කරලත් ගමට
සැලකුවෙ නෑනෙ මුං මට
මේවා හොඳ පාඩම් අපිට
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැරදුනේ මං
නැති උනේ මං
උබලට නං
මොකද ඉතින්
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
රාණි කමල ඇරියා පිටරට
බැංකු ණයක් දුන්න ගොවියට
ඒ කරලත් කතිරෙ නෑ මට
නැති අය ඇතී අය කෙරුවා
කාගෙත් දුකසැප බැලුවා
මුන් කළගුණ අමතක කෙරුවා
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැරදුනේ මං
නැති උනේ මං
උබලට නං
මොකද ඉතින්
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
යන්ඩ එන්ඩ වාහනයක් නෑ
මගෙ වටේ හිටපු බොඩිගාර්ඩ්ලත් නෑ
අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ
පත්තරවල මගෙ විස්තර නෑ
ඉස්සර වගෙ TV එකෙත් නෑ
අනේ දැන්නම් මට ඉඳල වැඩක් නෑ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැජරෝ නෑ පිටරට සවාරි දැන් නෑ
එදා විදපු සැප උබලාට තේරෙන්නේ නෑ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
හනේ... මට මොකද මේ උනේ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
සම්තින් නෑ දැන් කොමිස් එන්නේ නෑ
ගහපු ගැහිලි අහු උනොතින් රටෙත් ඉන්න නෑ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙනවා බැටේ
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා මනාප නැතිව මෙදා
පැරදිල අපේ මැතිතුමා
ගමටම වැඩකරලා සැමටම සෙත සදලා
පැරදිල අපේ මැතිතුමා
ගියපාර උඩින් දින්නේ මං
මේ පාර ඇපත් නෑ නේ බං
මොකක්ද කරපු වරද මං
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැරදුනේ මං
නැති උනේ මං
උබලට නං
මොකද ඉතින්
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
පාරට තාර දැම්මේ මං
ගමටම ලයිට් දුන්නේ මං
ගේ දොර හදල දුන්නෙ මං
ඔච්චර කරලත් ගමට
සැලකුවෙ නෑනෙ මුං මට
මේවා හොඳ පාඩම් අපිට
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැරදුනේ මං
නැති උනේ මං
උබලට නං
මොකද ඉතින්
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
රාණි කමල ඇරියා පිටරට
බැංකු ණයක් දුන්න ගොවියට
ඒ කරලත් කතිරෙ නෑ මට
නැති අය ඇතී අය කෙරුවා
කාගෙත් දුකසැප බැලුවා
මුන් කළගුණ අමතක කෙරුවා
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැරදුනේ මං
නැති උනේ මං
උබලට නං
මොකද ඉතින්
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ
යන්ඩ එන්ඩ වාහනයක් නෑ
මගෙ වටේ හිටපු බොඩිගාර්ඩ්ලත් නෑ
අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ
පත්තරවල මගෙ විස්තර නෑ
ඉස්සර වගෙ TV එකෙත් නෑ
අනේ දැන්නම් මට ඉඳල වැඩක් නෑ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
පැජරෝ නෑ පිටරට සවාරි දැන් නෑ
එදා විදපු සැප උබලාට තේරෙන්නේ නෑ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
හනේ... මට මොකද මේ උනේ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ගිය දේ ගියාවේ...
සම්තින් නෑ දැන් කොමිස් එන්නේ නෑ
ගහපු ගැහිලි අහු උනොතින් රටෙත් ඉන්න නෑ
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
සිඤ්ඤෝරේ...
ලබන සැරේ අපි දෙනවා බැටේ