Sundari
🎵 2566 characters
⏱️ 2:54 duration
🆔 ID: 5494422
📜 Lyrics
සැලෙනා හදක ගිමන
නිවන සුන්දරී
දැවෙනා සිතට සිසිල
ගෙනෙන සුන්දරී
රිදෙනා සිතක මිහිර
විදින ගින්දරී
එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
පුයඹා හදමඩලට මිහිර ගෙනෙන්නී
බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී
නොයිදුල් පෙමක සිහින
ගගන සරන්නි
එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි
සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස
පහස අරා
මුදු කමල වත සියුමැලි
සිත අග නුබේ සිහින දරා
නැත මෙමට දහසක් පෙම්
පහසක් ලද නුඹම තමා
ඇත නුඹට රහස්ක් වුනු
පහසක් මුලු ලොවට හොරා
කෙස් අතර සරනා පෙම
පුරවා මා මවිත කලා
නැත නුබව කිසිදා රවටා මා
සිත සලිත වෙලා
සිත සුරත පෑවා
මා කැන්දා එන අයුරු මවා
නුඹ නුබව රවටා මා
සිතැගිල්ලෙන් තුරන් වෙලා
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
නිවන සුන්දරී
දැවෙනා සිතට සිසිල
ගෙනෙන සුන්දරී
රිදෙනා සිතක මිහිර
විදින ගින්දරී
එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
පුයඹා හදමඩලට මිහිර ගෙනෙන්නී
බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී
නොයිදුල් පෙමක සිහින
ගගන සරන්නි
එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි
සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස
පහස අරා
මුදු කමල වත සියුමැලි
සිත අග නුබේ සිහින දරා
නැත මෙමට දහසක් පෙම්
පහසක් ලද නුඹම තමා
ඇත නුඹට රහස්ක් වුනු
පහසක් මුලු ලොවට හොරා
කෙස් අතර සරනා පෙම
පුරවා මා මවිත කලා
නැත නුබව කිසිදා රවටා මා
සිත සලිත වෙලා
සිත සුරත පෑවා
මා කැන්දා එන අයුරු මවා
නුඹ නුබව රවටා මා
සිතැගිල්ලෙන් තුරන් වෙලා
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
නිවා සනසන්නම් මා
නුරා බැල්මන් එපා
ඔබේ ආදරයේ සරා ලා
සෙනෙහෙ සොයන්නා
හෙලූ මදහාසේ පෑ
සුසුම් කන්දෙන් එහා
ඔබේ දෙතොලෙන් මත්වෙලා
මා පවස නිවෙන්නා
⏱️ Synced Lyrics
[00:18.43] සැලෙනා හදක ගිමන
[00:21.30] නිවන සුන්දරී
[00:23.36] දැවෙනා සිතට සිසිල
[00:25.49] ගෙනෙන සුන්දරී
[00:27.78] රිදෙනා සිතක මිහිර
[00:29.79] විදින ගින්දරී
[00:31.75] එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි
[00:35.71] නිවා සනසන්නම් මා
[00:37.02] නුරා බැල්මන් එපා
[00:39.79] ඔබේ ආදරයේ සරා ලා
[00:42.42] සෙනෙහෙ සොයන්නා
[00:44.12] හෙලූ මදහාසේ පෑ
[00:46.11] සුසුම් කන්දෙන් එහා
[00:47.73] ඔබේ දෙතොලෙන් මත්වෙලා
[00:49.75] මා පවස නිවෙන්නා
[01:00.11] පුයඹා හදමඩලට මිහිර ගෙනෙන්නී
[01:13.43] බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී
[01:17.73] නොයිදුල් පෙමක සිහින
[01:20.75] ගගන සරන්නි
[01:22.42] එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි
[01:26.17] සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස
[01:38.50] පහස අරා
[01:39.10] මුදු කමල වත සියුමැලි
[01:41.95] සිත අග නුබේ සිහින දරා
[01:43.98] නැත මෙමට දහසක් පෙම්
[01:45.99] පහසක් ලද නුඹම තමා
[01:47.56] ඇත නුඹට රහස්ක් වුනු
[01:49.95] පහසක් මුලු ලොවට හොරා
[01:53.25] කෙස් අතර සරනා පෙම
[01:55.34] පුරවා මා මවිත කලා
[01:57.04] නැත නුබව කිසිදා රවටා මා
[01:58.38] සිත සලිත වෙලා
[02:01.04] සිත සුරත පෑවා
[02:02.72] මා කැන්දා එන අයුරු මවා
[02:05.48] නුඹ නුබව රවටා මා
[02:07.42] සිතැගිල්ලෙන් තුරන් වෙලා
[02:09.83] නිවා සනසන්නම් මා
[02:19.04] නුරා බැල්මන් එපා
[02:21.46] ඔබේ ආදරයේ සරා ලා
[02:24.17] සෙනෙහෙ සොයන්නා
[02:25.80] හෙලූ මදහාසේ පෑ
[02:28.18] සුසුම් කන්දෙන් එහා
[02:30.13] ඔබේ දෙතොලෙන් මත්වෙලා
[02:31.83] මා පවස නිවෙන්නා
[02:35.08] නිවා සනසන්නම් මා
[02:36.38] නුරා බැල්මන් එපා
[02:40.00] ඔබේ ආදරයේ සරා ලා
[02:41.10] සෙනෙහෙ සොයන්නා
[02:42.77] හෙලූ මදහාසේ පෑ
[02:45.03] සුසුම් කන්දෙන් එහා
[02:47.17] ඔබේ දෙතොලෙන් මත්වෙලා
[02:49.43] මා පවස නිවෙන්නා
[02:54.86]
[00:21.30] නිවන සුන්දරී
[00:23.36] දැවෙනා සිතට සිසිල
[00:25.49] ගෙනෙන සුන්දරී
[00:27.78] රිදෙනා සිතක මිහිර
[00:29.79] විදින ගින්දරී
[00:31.75] එනමුදු ඔය හදතුල දැවෙන සිතිවිලි
[00:35.71] නිවා සනසන්නම් මා
[00:37.02] නුරා බැල්මන් එපා
[00:39.79] ඔබේ ආදරයේ සරා ලා
[00:42.42] සෙනෙහෙ සොයන්නා
[00:44.12] හෙලූ මදහාසේ පෑ
[00:46.11] සුසුම් කන්දෙන් එහා
[00:47.73] ඔබේ දෙතොලෙන් මත්වෙලා
[00:49.75] මා පවස නිවෙන්නා
[01:00.11] පුයඹා හදමඩලට මිහිර ගෙනෙන්නී
[01:13.43] බිදුනා හද එනමුදු සොදුරු සිතැත්තී
[01:17.73] නොයිදුල් පෙමක සිහින
[01:20.75] ගගන සරන්නි
[01:22.42] එනමුදු ඔය හදවත පෙලෙන සිතුවිලි
[01:26.17] සතුටිමි ලද දෙතොලග නැති සෙනෙහස
[01:38.50] පහස අරා
[01:39.10] මුදු කමල වත සියුමැලි
[01:41.95] සිත අග නුබේ සිහින දරා
[01:43.98] නැත මෙමට දහසක් පෙම්
[01:45.99] පහසක් ලද නුඹම තමා
[01:47.56] ඇත නුඹට රහස්ක් වුනු
[01:49.95] පහසක් මුලු ලොවට හොරා
[01:53.25] කෙස් අතර සරනා පෙම
[01:55.34] පුරවා මා මවිත කලා
[01:57.04] නැත නුබව කිසිදා රවටා මා
[01:58.38] සිත සලිත වෙලා
[02:01.04] සිත සුරත පෑවා
[02:02.72] මා කැන්දා එන අයුරු මවා
[02:05.48] නුඹ නුබව රවටා මා
[02:07.42] සිතැගිල්ලෙන් තුරන් වෙලා
[02:09.83] නිවා සනසන්නම් මා
[02:19.04] නුරා බැල්මන් එපා
[02:21.46] ඔබේ ආදරයේ සරා ලා
[02:24.17] සෙනෙහෙ සොයන්නා
[02:25.80] හෙලූ මදහාසේ පෑ
[02:28.18] සුසුම් කන්දෙන් එහා
[02:30.13] ඔබේ දෙතොලෙන් මත්වෙලා
[02:31.83] මා පවස නිවෙන්නා
[02:35.08] නිවා සනසන්නම් මා
[02:36.38] නුරා බැල්මන් එපා
[02:40.00] ඔබේ ආදරයේ සරා ලා
[02:41.10] සෙනෙහෙ සොයන්නා
[02:42.77] හෙලූ මදහාසේ පෑ
[02:45.03] සුසුම් කන්දෙන් එහා
[02:47.17] ඔබේ දෙතොලෙන් මත්වෙලා
[02:49.43] මා පවස නිවෙන්නා
[02:54.86]