Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Tattoo Walalu

👤 Sanka Dineth 🎼 Tattoo Walalu ⏱️ 3:57
🎵 1890 characters
⏱️ 3:57 duration
🆔 ID: 5494440

📜 Lyrics

පාළු ටැටූ වළලූ
සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලවන්දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

දෙතොලත් සුසුම් සිරවූ
තහනම් රැයේ නියගින් ලියූ කුරුටූ
හැරදුන් රහස් කවුළු
මත් වී සැලෙන සලෙලුන් කළා උමතු

කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලවන්දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

පාළු ටැටූ වළලූ
සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොඳුරන්න
සනසන්න
කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්

කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලවන්දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

⏱️ Synced Lyrics

[00:14.05] පාළු ටැටූ වළලූ
[00:20.10] සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු
[00:28.29] ඈ රූ නෙතින් පෑරූ
[00:35.16] පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ
[00:41.84] කොඳුරන්න
[00:44.01] හීලෑ නොවූ හැඟුම්
[00:48.84] සනසන්න
[00:51.26] ඉඳුරන් මුදා රැහැනින්
[00:56.05] නැහැවෙන්න
[00:58.45] තෙමී තෙමී ලවන්දියේ
[01:02.90] මියැදෙන්න
[01:05.37] තරු කැන් මුදා අහසේ
[01:08.56]
[01:13.90] දෙතොලත් සුසුම් සිරවූ
[01:20.90] තහනම් රැයේ නියගින් ලියූ කුරුටූ
[01:28.07] හැරදුන් රහස් කවුළු
[01:35.29] මත් වී සැලෙන සලෙලුන් කළා උමතු
[01:41.67] කොඳුරන්න
[01:43.72] හීලෑ නොවූ හැඟුම්
[01:48.82] සනසන්න
[01:50.98] ඉඳුරන් මුදා රැහැනින්
[01:55.77] නැහැවෙන්න
[01:58.14] තෙමී තෙමී ලවන්දියේ
[02:02.77] මියැදෙන්න
[02:05.11] තරු කැන් මුදා අහසේ
[02:09.37]
[02:21.06] පාළු ටැටූ වළලූ
[02:27.98] සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු
[02:35.16] ඈ රූ නෙතින් පෑරූ
[02:42.05] පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ
[02:48.74] කොඳුරන්න
[02:55.94] සනසන්න
[03:02.81] කොඳුරන්න
[03:04.99] හීලෑ නොවූ හැඟුම්
[03:10.05] සනසන්න
[03:12.20] ඉඳුරන් මුදා රැහැනින්
[03:16.94] කොඳුරන්න
[03:19.19] හීලෑ නොවූ හැඟුම්
[03:23.91] සනසන්න
[03:26.06] ඉඳුරන් මුදා රැහැනින්
[03:31.15] නැහැවෙන්න
[03:33.56] තෙමී තෙමී ලවන්දියේ
[03:38.02] මියැදෙන්න
[03:40.46] තරු කැන් මුදා අහසේ
[03:46.03]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings